Kee (2019) සිංහල උපසිරැසි සමඟින්


Kee (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kee (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
06-05-2019 at 09:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 26 - Views: 27349



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





වර්තමානයේ මුළු ලෝකෙම අන්තර්ජාලය පාවිච්චි කරනවා
එකෙන් ගොඩ දෙනක් පැය බාගෙකට වරක්වත්
එයාල ආදරෙන් පැරදුන එකේ ඉදන් කානුවක වැටුනත්
ජීවිතේ සිද්ධ වෙන හැමදේම ෆේස්බුක් එකේ අප්ඩේට් කරනවා
කලින් දවස් වල ආදරෙන් පැරදුනාම ඩයරියේ ලියලා තියනවා
ඒක අපිත් එක්කම ඉවර වෙනවා
එත් දැන්...
ෆේස් බුක් එකේ ටුවිටර් ඒ වගේ හැම එකකම ෂෙයර් කරනවා,
ඔයාගෙ ගෙදර අන්තර්ජාලය තියෙනවා නම්
ඒකෙන් ඔයා ලෝකය බලනවා විතරක් නෙවෙයි
ලෝකයයි ඔයා දිහා බලාගෙන ඉන්නේ..
අද තියෙන තාක්ෂණික ලෝකේ
අපි Facebook එකේ දෙන Like,Comment එකේ ඉදන් අපි කෙනෙක්ට යවන මැසේජ් එකකින් උනත් අපි හිතන විදිය තව කෙනෙක්ට හොයාගන්න පුලුවන්

ඒ කාලේ නෙවෙයි දැන් කාලේ තාක්ෂණයත් එක්ක ලෝකය දියුණු වෙලා තියෙන්නේ... වගේම තමයි තාක්ෂණය යොදාගෙන කරන අපරාධත් දිනෙන් දින වැඩිවෙනවා. ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඒ වගේ චිත්‍රපටියක්! 2019 මැයි 8 නිකුත් උන techno-thriller වර්ගයට අයත් මෙහි Jiiva එක්ක Nikki Galrani රංගනයෙන් දායක වෙනවා. KEE චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Kalees කියන අධ්‍යක්ෂකවරයා මේ මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂනය..ඒ වගේම මේකට Imdb 6.7 ක අගයක් ලැබිල තියෙනවා.

තාක්ෂණය භාවිතා කරල කොහොමද තවත් කෙනෙක්ට බලපෑම් කරන්නේ... තාක්ෂණය නිසා මිනිස්සුන්ට මොන තරම් නරක දෙයක් වෙන්න පුලුවන්ද කියල තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ... අපරාධ වලට යොමු උන හැකර්ස්ලා කණ්ඩායමක් හොයාගන්න තරුණයෙක් කරන උත්සආයක් වටේ තමයි කතව ගෙතෙන්නේ.. ඉතින් කතාව ගැන මොකුත් කියන්නෙ නෑ ඔයාලා මේ චිත්‍රපටිය එනකම් බලන් හිටියා කියල දන්නවා. එහෙනම් අරගෙනම බලන්නකෝ!

යන්න කලින් මේකත් කියලම යන්නම්.. තාක්ෂණය නැති කාලේ ආදිමානවයා සතුටෙන් හිටියා එයාලට තිබ්බ ප්‍රශ්නේ කොහොමද බඩගින්න නිවාගන්නේ කියලා විතරයි. ඒත් මේ තාක්ෂණය ආවට පස්සේ ජීවත් වෙන එකම ප්‍රශ්නයක් වෙලා. ඒකට ලස්සන උත්තරයක් මේ චිත්‍රපටිය ඇතුලේ දීලා තියෙනවා...

අද අපි පාවිච්චි කරන පිහියේ ඉදන් යකඩ පාවිච්චිය වෙනකම්,
ආදි මානවයගේ තාක්ෂණය තමයි
ඒක අනතුරක් වෙන්නේ නැතිව පාවිච්චි කරා වගේම
මේ තාක්ෂණයෙනුත් අනතුරක් වෙන්නේ නැතිව
පාවිච්චි කරන්න ඉගෙන ගන්න ටික කාලයක් යයි,
ආයෙත් මේ පරිගණක විප්ලවය කවුරු හිතුවත් නවත්තන්න බෑ
අපිව අපිම තමයි බේරගන්න ඕනි.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment