Amavas (2019) සිංහල උපසිරැසි සමඟින්


Amavas (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Amavas (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 01 sec)
06-07-2019 at 10:40 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 26 - Views: 25918



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් Horror, Thriller චිත්‍රපටි වලට ආස කරන ඔයාල වෙනුවෙන් අද අරගෙන එන්නෙ 2019 පෙබරවාරි 8 නිකුත් වෙච්ච Amavas හින්දි චිත්‍රපටිය.. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Bhushan Patel විසින්. 1920: Evil Returns,Ragini MMS 2 හා Alone චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කලෙත් මේ අධ්‍යක්ෂක වරයාම තමයි... මෙහි ප්‍ර‍ධාන චරිත Sachiin Joshi Nargis Fakhri,Vivan Bhatena මෙහි රංඟනයෙන් දායක වෙනවා....

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කරන් අජ්මේර සහ අහානා කියන්නේ ලගදී බදින්න ඉන්න දෙන්නෙක්. ඉතින් මෙයාලා හම්බවෙලා අවුරුදු දෙකක් සපීරෙන නිසා ඒක සමරන්න ඈත පිටිසර තියෙන එයාලාගේ සමර් හවුස් එකට යන්න සැලසුම් කරනවා.. ඉතින් කරන් එහෙට යන්න අදි මදි කරත් අහානාගේ කීම අහක දාන්න බැරි නිසා යනවා. එහෙට ගියාට පස්සේ තමයි ගොඩක්ම අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ. කරන් මෙහෙට එන්න අදිමදි කරේ ඇයි කියලා අහානටත් තේරුම් යනවා. ඉතින් කරන්ගේ අතීතේ හැංගිලා තියෙන රහස මොකක්ද? මේ ගෙදරින් එයාලට බේරෙන්න පුලුවන් වෙයිද? කවුද මෙයාලගෙ පස්සෙන් පන්නන්නේ? ඒ හොල්මනක්මද? නැත්නම් වෙන කෙනෙක්ද? ඒ සේරම දැනගන්න මේක අරන් බලන්නම වෙනවා. එහෙනම් ඉක්මනටම ආයෙත් හම්බවෙමු


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment