Bad Samaritan (2018) සිංහල උපසිරැසි සමඟින්


Bad Samaritan (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bad Samaritan (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
06-10-2019 at 12:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 27 - Views: 25456



Tags:


උපසිරැසි ගැන්වීම: හර්ෂ විජේරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ටික කාලේකට පස්සේ නැවතත් සුම් එක්ක එකතු වෙලා උපසිරැසියක් කරන්න අදහස් කලා. මේ අද අරන් ආව චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය Dean Devlin ගෙනි. David Tennant,Robert Sheehan,Carlito Olivero,Kerry Condon,Jacqueline Byers වැනි නළුනිලි පිරිසක් මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායකවෙනවා. 2018 වසරේ මැයි මාසේ තමයි මේ චිත්‍ර‍පටිය ලොව පුරාම තිරඟත උනේ. චිත්‍ර‍පටිය ගැන පොඩි හැදින්විමක් කරන්නම්... ශෙන් හා ඩෙරෙක් කියන්නේ හොටෙල් වල පාක් කරලා තියන වාහන සොරාගෙන ගිහින් ඒ මිනිස්සුන්ගේ ගෙවල් හොයාගෙන එවා කොල්ලකන දෙන්නෙක්... මොවුන් මේ සේරම කරන්නේ අර ගෙවල් වල අයිති අය හොටෙල් එකක හෝ සාප්පු සංකිර්ණයක ඉද්දි. ඉතින් මෙහෙම දවසක් කාල් කියලා එන මනුස්සයෙක්ගෙත් වහනයක් මොවුන් අරන් ගිහින් ඒ ගෙදර තියන බඩු කොල්ලකන්න යනවා. නමුත් මේ ගෙදරට හොරෙන් පැනපු ශෙන්ට දැකගන්න ලැබෙන්නේ කාමරයක ගැටගසා හා වද දෙමින් සිටිපු කාන්තාවක්.. ඇය ශෙන්ගෙන් උදව් ඉල්ලනවා තමන්ව මෙතැනින් ගලවාගන්නා ලෙසට.. එතැනින් එහාට වෙන සිදුවිම නැරබිම ඔබට බාරයි.... එහෙනම් සමුගන්නවා.. ඔබට සුභ දවසක්..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment