Kavacha (2019) සිංහල උපසිරැසි සමඟින්


Kavacha (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kavacha (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
06-13-2019 at 02:10 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 19 - Views: 19033



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







අදත් අරගෙන ආවේ 2019 අප්‍රේල් 5 දින කන්නඩ සිනමාවට එකතු උන තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන, Thriller ගණයට අයත් වෙන මෙහි කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වෙන Shiva Rajkumar ප්‍රධාන චරිත නිරූපනය කරනවා.. ඉතින් මේ චිත්‍රපටියට Imdb 8.9 ක අගයක් ලැබිලා තියෙන එකෙන්ම තේරෙනවනේ මේක කොහොම චිත්‍රපටියක්ද කියලා.. ඉතින් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටි අත්දැකීම ඔයාලත් අරගෙන නරඹන්න කියල

කතාව ගැන කිව්වොත් ජයරාමා (Shiva Rajkumar ) කියන්නෙ අන්ධ කෙනෙක්. මෙයා යාළුවෝ වෙනුවෙන් ඕනිම දෙයක් කරන උදව් ඉල්ලුවොත් දෙපාරක් හිතන්නෙ නැතිව උදව් කරන කෙනෙක්. ඒක නිසාම මෙයා ලොකු ප්‍රශ්නෙකත් වැටිල ඉන්නේ... ඉතින් මෙය වැඩ කරන්නෙ ගොඩනැගිලි සංකීර්ණයක. ඒකෙ ඉන්න විශ්‍රාම ලත් නඩුකාරතුමෙක් ජයරාම් එක්ක ගොඩක්ම හිතවත්ව තමයි ඉන්නේ... ඔය අතරේ තමයි නගරේ හැම තැනම මිනීමරුම් වෙන්න පටන් ගන්නේ.. එත් ඒ හැම මිනීමරුමක් අතරේ කිසිම ගැලපීමක් නෑ... ඒවා එහෙම වෙන කොට ඉතින් දවසක් මේ ගොඩනැගිල්ලේ උත්සවයක් තියෙනවා... ඒ උත්සවේ අතරේ තමයි අර නඩුකාරතුමාව මරලා දාන්නේ. ඒ අතරේ තමයි මෙහෙම දෙයක් උනාදැයි නොදැන ජයරාම් නඩුකාරතුමා ඉන්න ගෙදරට යන්නේ... එතැනින් එහාට මොකක් වෙයිද? ලොකුම කාරනේ තමයි නඩුකාරතුම මැරෙන්න කලින් ජයරාමට එයාගේ දුව ගැන විස්තර කියනවා... මේ මිනීමරුවා ඊලගට මරන්නෙ එයාගේ දුව කියලත් කියනවා...ඉතින් නගරේ ගැලපීමක් නැති මිනීමරුම් වලට හේතුව මොක්කද? නඩුකාරතුමාව මැරුවේ ඇයි? මිනීමරුව නඩුකරතුමාගේ දුවව මරන්න හදන හේතුව මොක්කද? ඇස් පේන්නෙ නැති ජයරාම කොහොමද නඩුකාරතුමාගේ දුවව බේරගන්නේ... මේ සේරම දැනගන්න මේක නරඔන්නම වෙනවා...

එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න කියල ආරාධනා කරනවා.. උපරිම කුතුහලයත් එක්ක වෙනස් ම ආකාරයක චිත්‍රපටියක් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. කිසිම ඉංග්‍රීසී උපැසිරසයක් නොතිබුන නිසා අසා ලිවීමක් තමයි කරන්න උනේ.. එත් පුලුවන් තරම් උපැසිරසයට සාධාරණයක් කරා කියල හිතනවා. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment