100 (2019) සිංහල උපසිරැසි සමඟින්


100 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
100 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
06-15-2019 at 10:16 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 13 - Views: 22948



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







Sam Anton විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 මැයි මස 10 වැනිදා තිරඟත කරපු චිත්‍ර‍පටියක් අරන් තමයි අද මේ ඔබ හමුවෙන්නට ආවේ... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Atharvaa,Hansika Motwani හා Yogi Babu රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ 100 යනුවෙන් හදුනවන්න හේතුව මේ කතාව ගොඩනැගෙන්නේ පොලිස් හදිසි ඇමතුම් අංශය වටායි... ඉන්දියාවේ පොලිස් හදිසි අංකය ලෙස බාවිතා කරන්නේ 100 දුරකථන අංකයයි... මේ චිත්‍ර‍පටියේ කතාව ගොඩ නැගෙන්නෙත් පොලිස් හදිසි ඇමතුම් අංශයට ආපු දුරකථන ඇමතුම් වල සිදුවිම් කිහිපයක් පාධක කරගෙනයි... කතාව ගැන පොඩ්ඩක් කිව්වොතින් සත්‍යා කියන්නේ පොලිසියේ රාජකාරියට අලුතින්ම එකතු වෙන කෙනෙක්... නමුත් සත්‍යාට වැඩ කරන්න ලැබෙන්නේ පොලිස් හදිසි ඇමතුම් අංශයේ... මේ රැකියාවට නම් ඔහු වැඩි ඇලුම් කමක් නැහැ. කොහොම හරි මේ හදිසි ඇමතුම් අංශයට එන ඇමතුම් වලට සත්‍යා උත්තර හොයන්න පටන් ගන්නේ ඔහුගේම විදියටයි. ඒ කොහොමද කියලා බලන්න පුලුවන් චිත්‍ර‍පටිය අරගෙන බැලුවාම. කොහොම හරි මේ චිත්‍ර‍පටිය ප්‍රෙක්ෂකයන්ට කාලින මාතෘකාවක් ඔස්සේ වැදගත් දෙයක් දෙන්නට අදහස් කරපු චිත්‍ර‍පටියක් ලෙසටත් හදුන්වන්න පුලුවන්... එහෙනම් චිත්‍ර‍පටිය අරගෙන බලන්න.. තවත් හොද නිර්මාණයකින් ඉක්මනින්ම හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment