Ayogya (2019) සිංහල උපසිරැසි සමඟින්


Ayogya (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ayogya (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
06-16-2019 at 01:26 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 19 - Views: 37378



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk






2019 වසරේ තිරඟත වුන තවත් ඇක්ෂන් සපිරි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. Venkat Mohan විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ දමිළ සිනමාවේ කවුරුත් දන්න Vishal රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව Raashi Khanna හා R. Parthiban ද මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා.... මේ කතාව දැක්ක ගමන්ම ගොඩක් අය දන්නවා ඇති මේක තෙලෙඟු චිත්‍ර‍පටියක් උන Temper ප්‍ර‍ති නිර්මාණයක්... මේ චිත්‍ර‍පටියේම තවත් නිර්මාණයක් ගිය වසරේ ආවා Simba කියලා. රොහිත් ෂෙට්ටි තමන්ගේ අනන්‍යතාවය මුසු කරලා ප්‍ර‍තිනිර්මාණය කරපු ඒ චිත්‍ර‍පටිය බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැළදගත්තාත් දකුණු ඉන්දිය සිනමා රසිකයන්ට නම් පොඩ්ඩක් අවුල් ගියා... ඉතින් ඒ අයට මේ ආයෝග්‍යා චිත්‍ර‍පටිය නම් අනිවාර්යෙන්ම අල්ලලා යාවි... සිම්බා බලපු කෙනෙක් මේක නොබලා ඉන්න තිරණය කරනවා නම් ඒක ලොකු පාඩුවක්... මොකද චිත්‍ර‍පටි දෙකේ කතා දෙකේ යම් සමානකමක් තිබ්බාට අවසානය හා මැද භාගය එහෙම සම්පුර්ණයෙන්ම වෙනස් කමක් තියනවා..

කතාව ගැන ටිකක් කිව්වොතින් කර්නන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම පොලිස් නිලධාරියෙක් වෙන්න හින දකින කෙනෙක්. එහෙම වෙන්න හදන්නේ රටට ජාතියට සේවයක් කරන්න නම් නෙමෙයි ඇති තරම් පඟාව අරන් සැපවත් ජිවිතයක් ගත කරන්න... මොහු පලාතේ ඉන්න හැම මැරයෙක්ටම උදව් කරනවා. කොහොම හරි මොහුට චෙන්නායි පොලිසියට මාරු විමක් ලැබෙනවා. මෙහිදි ඔහුට සින්දු කියන ගැණූ ළමයාව මුණ ගැහෙනවා... කොහොම හරි දිනක් මොහු උදව් කරන මැර කල්ලියක්ම මේ සින්දුව මරන්න උත්සහා කරනවා... ඒ මොකද වගේම එතැනින් එහාට කතාවේ වෙන වෙනස් කම බලාගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා... මං ආපහු කියනවා සිම්බා කතාව බැලුවා නම් මේ චිත්‍ර‍පටියත් අරන් බලන්න අනිවාර්යෙන්ම... දෙකේම හොදම චිත්‍ර‍පටිය මොකක්ද කියලා තිරණය කරන්න ඔයාලටත් එතකොට පුලුවන් වේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment