A Dark Place (2019) සිංහල උපසිරැසි සමඟින්


A Dark Place (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Dark Place (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
06-21-2019 at 08:54 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 12 - Views: 16606



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





2018 වසරේ නිකුත් උන ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මගේ මිලඟ උපසිරැසි ගැන්විම විදියට අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිතය කරන නළුවා නම් ඔබට ගොඩක් හුරුපුරුදු කෙනෙක්... Sherlock රුපවාහිනි කතාමාලාවේ Jim Moriarty ගේ චරිතය නිරුපණය කලෙත් මේ නළුවාම තමයි.. ඔහු නමින් Andrew Scott. ඒ වගේම මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Simon Fellows විසින්. කතාව ගැන කිව්වොත් මේක ටිකක් රහස්පරික්ෂක වගේ කතාවක්.

ඩෙව්ලින් කියන්නේ මේ පලාතේ කුණූ ලොරියක ඩ්‍ර‍යිවර් කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්. මොහු තමන්ගේ බිරිදගෙන් වෙන් වෙලා තමයි ජිවත් වෙන්නේ. මොහුට පොඩි දුවෙකුත් ඉන්නවා. කොහොම හරි මේ පලාතේ පොඩි ළමයෙක් එක පාරටම අතුරුදහන් වෙනවා. ඒ ළමයා අතුරුදහන් වෙලා ටික දවසකින් ගඟක තියලා මේ ළමයාගේ මිනිය හම්බවෙනවා. හැමෝම හිතන්නේ මේ ළමයා ගඟට වැටිලා අනතුරක් වෙලා මිය ගිහින් කියලා. නමුත් ඩෙව්ලින්ට නම් මේ මරණය ගැන සැකයක් එනවා. ඔහු පොලිසියට කිව්වාත් කවුරුත් ඔහු කියන දේ පිලිගන්නේ නැහැ. ඉතින් මොහු හැමෝටම හොරෙන් මොකද උනේ කියලා හොයාබලන්න ගන්නවා. එතැනින් එහාට මොනා වේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න වේවි. ඇත්තටම මේක මිනිමැරුමක්ද නැත්නම් නැත්නම් අහම්බෙන් උන මරණයක්ද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment