The Pool (2018) සිංහල උපසිරැසි සමඟින්


The Pool (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Pool (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
07-05-2019 at 10:59 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Various Movies
Favorites: 13 - Views: 19006



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





අම්මෝ කාලෙකට පස්සේ ඔන්න සබ් එකක් කරන්න ලැබුනා. මම හිතන්නේ මම ඉංග්‍රීසි වලින් පිට වැඩිය චිත්‍රපටි වලට උපසිරැසි දාලා නෑ. මේ මම අරගෙන ආවේ තායිලන්ත එකක්.

චිත්‍රපටියක් රූගතකිරීමක් සිදුවෙනවා අතෑරලා දාපු පූල් එකක. මේක පොඩි පූල් එකක් නෙවෙයි. මීටර් 6ක් ගැඹුර එකක්. ඉතිං සේරම රූගතකිරිම් ඉවර වෙලා හැමෝම යන්න හදන්නේ. ඩේ, කියන්නේ මේ රූගතිරීම්වලට ආපු කෙනෙක්. වැඩ ඉවර නිසා එයා පූල් එකේ පාවෙවී ඉන්නවා. ඉන්න අතරේ නින්ද යනවා. ඇහැරෙද්දි එයා දකින්නේ පූල් එකේ වතුර මට්ටම අඩුවේගෙන යනවා කියලා.

ඔයාට හිතාගන්න පුලුවන්ද, නොදන්නා පලාතක, මීටර් ගානක් ගැඹුර තැනක, කාටවත් ඇහෙන්නේ නැතිව හිරවුනොත් මොකද වෙන්නේ කියලා? උඩට යන්න ක්‍රමයක් නැතුව ඒකෙන්? ඩේ නතිවෙන්නේ නෑ. එයාට කෙනෙක් හම්බවෙනවා. හැබැයි මනුස්සයෙක් නෙවෙයි ඒ!

කාලෙකින් බලපු වෙනස් ෆිල්ම් එකක් වේවි මේක අනිවාර්යෙන්ම. බලන්නකෝ එහෙනම් කට්ටියම...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email]info@zoom.lk


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment