Vantage Point [2008] Sinhala Subtitles


Vantage Point [2008] Sinhala Subtitles
Add to Favorites
Vantage Point [2008] Sinhala Subtitles (90 min 00 sec)
09-30-2012 at 07:49 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 4 votes

English Movies
Favorites: 138 - Views: 15291



Tags:







මේ මගේ පලවෙනි නිර්මාණය, මට හිතුන සබ් එක කරන්න ඕන කියල, ඉතින් මම බලපු ටිකක් අමුතු විදියේ හොද චිත්‍රපටියක් තෝරාගෙන සබ් දැම්ම, පලවෙනි එක හින්ද අනිවාර්යයෙන්ම වැරදි ඇති,ඔයාල ඒ වැරදි හදා ගන්න මට උදවු කරයි කියල හිතනවා.දැන්කතාව ගැන පොඩ්ඩක් බලමු.

මේ කතාව imdb හි 6.6 අගයක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්ත පට්ට කතාවක්, ඇමරිකානු ජනාධිපතිතුමා සමුළුවකට spain යනවා,,එහෙදි එයාව ඝාතනය කරන්න මාරම සැලැස්මක් හද ගත්ත කට්ටියක් ඉන්නව, එයාලට පුළුවන් වෙයිද ජනාධිපතිතුමා ඝාතනය කරන්න? කතාව බලල හැමෝටම මේ අපුරු සැලැස්ම බලාගන්න පුළුවන්,ඒ වගේම මේ කතාව අපිට පෙන්නනෙත් හරිම අපුරු විදිහකට.විනාඩි කිහිපයක එක් වෙලාවක සිදුවුන සිදුවිම් පෙලක් තමයි කතා මාලාවේ ගෙනහැරෙන්නේ.මම ඒ කතාව විස්තර කරනවාට වඩා ඔබ මේ චිත්‍රපටිය බලලම රසවිදින්න කියලා ආරාධනා කරනවා.මේ පවුලේ හැමෝටම එකට ඉදන් රසවිදින්න පුළුවන් පට්ට action movie එකක් කියලත් කියන්න ඕන.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලක්මාල් විතානගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment