De De Pyaar De (2019) සිංහල උපසිරැසි සමඟින්


De De Pyaar De (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
De De Pyaar De (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
07-15-2019 at 09:45 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 18 - Views: 33034



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අවුරුදු 50ක වයසක කෙනෙක්ට අවුරුදු 26ක කෙල්ලෙක් සෙට් උනොත් කොහොමද,කොහොමට තියෙයිද....ඒක කතාව කොහොම එකක් වෙයිද කියල තමයි අපි අද බලන්න යන්නේ.. බොලිවුඩ් සුපිරි නලු අජයි දේව්ගන් සමග රාකුල් ප්‍රීත්,තාබු රංගනයෙන් දායක වෙන De De Pyaar De (Imdb 6.9) චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන එන්නේ... බොලිවුඩ් චිත්‍රපටි දැන් ටිකක් අඩුවෙන් වගෙනෙ එන්නේ අනික ටිකක් හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියකුත් එන්නෙ කලාතුරකින්. මේ චිත්‍ර‍පටිය කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් කෝටි 130ක බොක්ස් ඔෆිස් ආදායමක්ප වා තැබුවා. ඉතින් පොඩ්ඩක් හිනාවෙන්න ඕනි අය අරගෙනම බලන්න

කතාව වෙන්නෙ මෙහෙමයි,ආශිෂ් කියන්නෙ ඉන්දියාවේ ඉන්න තමන්ගේ බිරිදගෙන් ඈත් වෙලා තනිකඩව ලන්ඩනයේ ජීවත් වෙන කෙනෙක්. මෙයා බිරිදගෙන් වෙන් වෙලා දැනට අවුරුදු 18ක් වෙනවා ඒවගේම මෙයාගේ වයස දැන් අවුරුදු 50යි. ඔහොම ඉන්න මෙයාගේ ජීවිතේට ටිකක් විතර දගකාර කෙල්ලෙක් ඇතුල් වෙනවා එයා තමයි අයිෂා... අයිෂාට අවුරුදු 26යි ඉතින් කොහෙමෙන් කොහොම හරි මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි හොදම ටික පටන් ගන්නේ ආශිෂ්ට ඕනි වෙනවා එයාගේ අලුත් පෙම්වතියව ඉන්දියාවේ ඉන්න එයාගෙ ගෙදර අයට අදුන්වල දෙන්න එතනින් එහාට වෙන කතාව බලන්න ඔයාලට ආරධනා කරනවා... මේ චිත්‍ර‍පටිය දැනටම තෙලෙගු භෘෂාවෙන් ප්‍ර‍තිනිර්මාණය කරන්නත් අදහස් කරගෙන ඉන්නේ කියලා ආරංචියකුත් තියනවා.... ඉතින් ආයෙත් ඉක්මනින් හම්බවෙමු උපසිරැසියකින්...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment