11 14 (2003) සිංහල උපසිරැසි සමඟින්


11 14 (2003) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
11 14 (2003) සිංහල උපසිරැසි සමඟින් (1 min 14 sec)
07-18-2019 at 10:49 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 9 - Views: 25186



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදියට තෝරගත්තේ 2003 වසරේ නිකුත් උන චිත්‍ර‍පටියක්... මෙය Crime, Drama, Mystery,Thriller වර්ඟීකරණයට අයත් වෙන චිත්‍ර‍පටියක්. මනාප 42052කින් IMDB හි 7.2ක අඟයක් ගන්න මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Henry Thomas, Colin Hanks, Ben Foster, Barbara Hershey, Hilary Swank රංඟනයෙන් දායක වෙනවා.

මේකේ කතාව ගැන කිව්වොත් වැඩි විස්තරයක් නම් කියන්නේ නැහැ කුතුහලය රැක ගන්න ඕනි නිසා.. මේ කතාව චරිත කිහිපයක් හා සිදුවිම් හතරක් වටා ගෙතෙනවා. මේ සිදුවිම සිදුවන වෙලාව මේ හැම දේකටම සම්බන්ධයි... ඒ වෙලාව තමයි 11.14. ඒ වෙලාවේ සිදුවන සිදුවිම් කිහිපයක් මං කියන්නම් කෝ..

පළමු සිදුවිම.. හරියටම 11.14ට ජැක් වාහනේ පදවමින් ඉන්න ගමන් මොකක් හරි වාහනේ ගැටෙනවා
දෙවැනි සිදුවිම .. තරුණයන් තුන් දෙනෙක් වාහනයක ගමන් කරමින් ඉන්න ගමන් 11.14ට ගැණු කෙනෙක් වාහනේ හැප්පෙනවා.
තුන්වැනි සිදුවිම .. ෆැරැන්ක් නැමැති පුද්ගලයෙක් කෙනෙක්ගේ මලසිරුරක් ගුවන් පාලමක් මතින් පහලට දානවා. ඒක වෙන්නෙත් 11.14ට
සිව්වැනි සිදුවිම... ඩෆි නැමැති තරුණිය තමන් වැඩ කරන තැන පොඩි ගැටළුවක් සිද්ධවෙනවා. ඒ සිදුවිමත් වෙන්නේ මේ වෙලාවට ආසනන්නයේදි...

හැබැයි අවසානයේ මේ සිදුවිම් සියල්ලටම හේතුව වෙන්නේ එක් මුලාආරම්භයක්. ඉතින් ඒක දැනගන්න නම් මේ චිත්‍ර‍පටිය නරඔන්නම සිද්දවෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චතුර පැතුම් විජේසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment