Pele Birth Of A Legend (2016) සිංහල උපසිරැසි සමඟින්


Pele Birth Of A Legend (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pele Birth Of A Legend (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 06 sec)
07-25-2019 at 09:34 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 14851



Tags:


උපසිරැසි ගැන්වීම: ඇන්ජෙලා කුමාරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සිව්වැනි උපසිරැසියට විදියට අද අරන් ආවේ ලොව ප්‍ර‍කට ක්‍රිඩකයෙක්ගේ චරිතාපදානයකින් නිර්මාණය වු සිනමා සිත්තමක් අරගෙනයි.. 2016 වසරේ මැයි මාසයේ තමයි මෙය ලොව පුරාම තිරඟතවිම ආරම්භ කලේ.. ඒ වගේම මේ චිත්‍ර‍පටියට ලොකු රසික ආකර්ෂණයක් ලැබුනා... මෙහි සංඟිත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියානු සංගිත ශිල්පි A. R. Rahman විසින්. කොතරම් බාධක හැල හැප්පිම් මැද තමන්ගේ රටට කාලයක පටන් හිමිකර ගැනිමට නොහැකි වු පාපන්දු ලෝක කුසලානය හිමිකරදිමට එඩිසන් නයිමැන්ට්ලෝ විසින් ගන්නා උත්සහාවන්ත ගමන තමයි මේ චිත්‍ර‍පටිය පුරාවට දිවෙන්නේ.. තමන්ගේ මහන්සිය කැපවිම ඇත්නම් රටකට නොව ලොවටම කිර්තියක් අත්කරදිමට තරම් හැකියාවක් තියේවි යන්න ඔයාලට මේ චිත්‍ර‍පටිය බැලුවොත් දැකගන්නට ලැබේවි... එහෙනම් මේ චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment