Prema Katha Chitram 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


Prema Katha Chitram 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Prema Katha Chitram 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
07-27-2019 at 09:23 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 26212



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







ටික දවසකට පස්සේ ඔයාලට අලුත්ම තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ... 2019 අප්‍රේල් 6 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය Prema Katha Chitram 2. දෙවෙනි කොටසක් ගැන කියනවා නම් මේකේ පලවෙනි කොටසකුත් තියෙන්න ඕනිනේ.. මේ චිත්‍රපටියේ පලවෙනි කොටස නිකුත් වෙන්නෙ 2013 ජූනි 07 වෙනිදා Prema Katha Chitram නමින්. ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරේ සුධීර් බාබු එක්ක නන්දිතා Imdb අගය 7.2 ක් සමගින් පලවෙනි චිත්‍රපටිය ගොඩක් සාර්ථක උනා ඒත් දෙවෙනි චිත්‍රපටියටනම් Imdb අගයක් ලබාගන්න බැරිවෙලා තියෙනවා. කොහොම හරි පලවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මෙ චිත්‍රපටියට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද පොඩි කොටසක් විතරයි පලවෙනි චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ...

ඉතින් Prema Katha Chitram 2 හි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Sumanth Ashwin සමග Nandita Swetha.ඉතින් කතාව ගැන ටිකක් කියන්නම්,

සුධිර් කියන්නෙ කොලේජ් එකේ හොදට කැපිල පේන ශිෂ්‍යයෙක්. කොහොම හරි මේ විද්‍යාලේ ඉන්න ගැහැනු ළමයෙක්.. එයාගේ නම බිංදු.මෙයා සුධීර්ට ගොඩක් වෛර කරන කෙනෙක්.. එත් එක්තරා සිද්ධියක් නිසා බිංදු සුධීර්ට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒක සුධීර්ට කියන්න එයා ලොකු පාර්ටි එකක් සූදානම් කරනවා. කොහොමෙන් කොහොම හරි මෙයා පාර්ටි එකේම සුධීර්ට ආදරේ ප්‍රකාශ කරනවා. එත් සුධීර් බිංදුගේ ආදරේ ප්‍රතිකේෂ්ප කරනවා,ඒකට හේතුව වෙන්නෙ සුධීර් ඒ වෙන කොටත් වෙන ගැහැණු ළමයෙක්ට ආදරේ කරන නිසා. ඉතින් මේක දරාගන්න බැරි උන බිංදු ජීවිතේ නැති කරගන්න හදනවා.....

ඉතින් Prema Katha Chitram කියන්නෙ හොල්මන් horror comedy කාණ්ඩයට අයත් චිත්‍රපටියක්... මේ චිත්‍රපටියේ horror කොටස පටන් ගන්නෙ ඔතන ඉදන් තමයි. එතැනින් එයාට බිංදුට මොකද උනේ? සුධීර් ආදරේ කරන කෙල්ල කවුද? කවුද මේ සුධීර්ගේ ජීවිතේ හොල්මන් කරන්නේ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Telugu Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment