Rustum (2019) සිංහල උපසිරැසි සමඟින්


Rustum (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rustum (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
07-31-2019 at 11:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 4 - Views: 18814



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අද අරගෙන ආවේ අලුත්ම කන්නඩ චිත්‍රපටියක්. කන්නඩ සිනමාවේ තවත් එක සුපිරි තරුවක් තමයි Shiva Rajkumar කියන්නේ. ඉතින් අද අරගෙන එන්නෙ ඔහු රගපාන අලුත්ම චිත්‍රපටිය Rustum... Imdb 6.0 අගයක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ කන්නඩ සිනමාවෙන් පලවෙනි වතාවට අපිට බොලිවුඩ් නළු Vivek Oberoi ව දැකගන්න පුලුවන් වෙනවා. ඒවගේම සුරූපී නිළු Shraddha Srinath අපිව මේ චිත්‍රපටියෙන් දකින්න ලැබෙනවා.

කතාව ගැන කිවොත් ටිකක්,අභිශේක් කියන්නේ එයාගේ පවුලේ බිරිද ලමය එක්ක සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. ඉතින් මෙයාගේ රස්සාවේ මාරු වීමක් හම්බවෙලා මෙයා අලුත් ප්‍රාන්තෙකට යනවා වැඩ බාරගන්න. මෙයාලd නවතින ගෙදර අසල්වාසියා නිසා තමයි මෙයාගේ ජීවිතේ පොඩි වෙනසක් ඇතිවෙනවා,ඇත්තටම ඒ අසල්වාසියෙගේ පුතා IPS නිලධාරියෙන් ටික දවසක ඉදන් එයා අතුරුදහන් වෙලා.. කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙනෙන් නෑ. ඉතින් ඒ පවුලට අහම්බෙන් එකතුවෙන අභිශේක් ඒ පවුලට උදව් කරනවා පුතාව හොයාගන්න. ඉතින් ඔහොම යන කොට තමයි අභ්ෂේක් මේ සිද්දියට සම්බන්ධ වෙන්නේ... ඉතින් ඇත්තටම මේ ප්‍ර‍ශ්නයට අත දාන්න ඔහු කැමැති උනේ ඇයි... ඇත්තමට අභිෂේක් කියන්නෙ කවුද? මේ සිද්ධියට එයා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
[/CENTER]
Submit Comment