118 (2019) සිංහල උපසිරැසි සමඟින්


118 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
118 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
08-03-2019 at 01:08 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 30046



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







රාම් කියන්නෙ පර්යේෂනාත්මක වාර්තාකරුවෙක්. මෙයා යම්කිසි සිද්ධියක් වාර්තා කරන්න ගිය දවසක එක්තරා රිසෝර්ට් එකක නවාතැන් ගන්නවා. ඉතින් එහෙම නිදාගෙන ඉන්න අතරේ මෙයා එක පාරටම සිහිනයක් දැකල ඇහැරෙනවා. එයා දකින හීනෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ දෙයක් '' එක්තරා නන්නාදුනන ගැහැනු ළමයෙක්ව කවුරුදෝ පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දිලා මරාදමනවා.. ඊට පස්සේ ඒ ගැහැණු ළමයා ආපු වාහනේ වැවක ගිල්ලවනවා'' ඒත් මේක තියෙන පුදුම හිතෙන කාරණය තමයි ඒ ගැහැණු ළමයව මරා දමන්නෙත් එයා දැන් නැවතිලා ඉන්න රිසෝර්ට් එකේ එයා දැන් ඉන්න කාමරේමයි. ඊටත් වඩා පුදුම හිතෙන දේ තම්යි රාම් කලින් මේ රිසෝර්ට් එකේ මේ කාමරේම නැවතිලා හිටිය දවසෙත් මෙයාට මේ හීනෙම පෙනිලාතියෙනවා.. මෙයාටත් මේක විශ්වාස කරගන්න බැරිවෙනවා මොකක්ද මේකෙ තේරුම කියලා

ඇත්තටම මේ සිහිනේ තේරුම මොකක්ද?
අපිට සිහිනෙන් පේන සිද්ධියක් ඇත්ත වෙන්න පුලුවන්ද?
එහෙම ඇත්තක් නම් ඒ සිහිනේ හිටිය ගැහැණු ළමයා කවුද?
ඇයි ඒ ගැහැණු ලමයව අමානුෂික විදියට මරල දාන්නේ? ඒ ගැහැණු ළමයා තාමත් ජීවත් අතරද?

තමන් සිහිනෙන් දැකපු හීනයක් පස්සේ ගිහින් ලොකු අපරාධයක සුල මුල හොයාගන්න සමත් වෙනවා රාම්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම දැනගන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

Action thriller චිත්‍රපටි වලට කැමති ඔයාල හැමෝම වෙනුවෙන් අද අරගෙන එන්නෙ සුපිරි ගනයේ තෙලෙගු චිත්‍රපටියක්. Imdb 6.9 ක් අරගන්න සමත් උන මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2019 මාර්තු 1 වෙනිදා අපි කවුරුත් දන්න Jr. NTR ගේ මල්ලි තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Nandamuri Kalyan Ram.. මෙයාගේ කලින් ආපු MLA චිත්‍රාපටිය බැලුවනම් මෙයාගේ රගපෑම් ගැන දැනගන්න පුලුවන්. ඒවගේම මේ චිත්‍රපටියේ 2017 සුපිරි චිත්‍රපටියක් උන් Arjun Reddy චිත්‍රපටියේ රගපාපු Preeti Shetty ඔයාලට බලාගන්න පුලුවන්. එහෙනම් ඉතින් අරගෙනම බලන්න රාම්ට එයාගෙ සිහිනෙ පස්සෙන් ගිහින් මේක විසදගන්න පුලුවන් වෙයිද කියලා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment