When Angels Sleep (2018) සිංහල උපසිරැසි සමඟින්


When Angels Sleep (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
When Angels Sleep (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
08-04-2019 at 01:57 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 5 - Views: 12223



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද අරන් ආවේ spain වල 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ තිරගතවු චිත්‍රපටයක්. භාෂව නම් බාධාවක් වෙන එකක් නැහැ කියලා හිතනවා චිත්‍රපට බලන්න.චිත්‍රපටයේ වැඩි වැඩ කැලි නැති වුනත් බලන්න ගත්තහම දිගටම බලන් ඉන්න හිතෙයි. ඇත්තටම මේ වගෙ සිද්දියක් කාට උනත් වෙන්න පුළුවන්. නොසිතු වේලාවක මෙවැනි කරදර වලට මුණ පාපු ගොඩක් අය මේ ලොකේ ඇති. මොකද කරදර කියන එවා අපිට කිය කිය පැමිනෙන්නෙ නැහැ. මේ කාත් ඒ වගේ නොසිතු මොහොතක වෙන අනතුරක්. චිත්‍රපටයක් හරි නරඹලා ඒ තුලින් අපේ ජිවිතේට අත්දැකීම් අරගෙන අපේ වැරදි අඩු පාඩු,කරන්න ඕන දේ,නොකරන්න ඕන දේ, මොකක්ද,කියලා හරි අවබෝධයක් ඇති කරගන්නවනම්,ගොඩක් මේ වගෙ සිදුවීම් අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා

හරි එහෙනම්, දැන් පොඩ්ඩක් චිත්‍රපටය ගැන කෙටි හැදින්විමක් කරන්නම්... මෙය අධ්‍යක්ෂණය Gonzalo Bendala,රචනය Gonzalo Bendala, Michael Sorich, ප්‍රධානරංගනයන් -Julián Villagrán, Marian Álvarez,Ester Expósito සහා තව රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ම දායක වෙනවා. THRILLER ඝනයට තමා film එක නම් කරලා තියෙන්නෙ. IMDb වල ඉහළ අගයකටත් යන්න හැකියාව ලැබිලා තියෙනවා.

කතාවත් ටිකක් පැහැදිලි කරලා කියන්නම්කො,ජමන් කියන්නෙ ඉන්ෂුවරන්ස් සමාගමක ගොඩක් කාර්‍යබහුල චරිතයක්. ඔහුගේ බිරිදයි දුවයි ගොඩක් දුර තියෙන ගෙදරක තමා ඉන්නේ... ඒදා ඉතින් පුංචි දුවගෙ උපන්දිනේ දවස, ජමන්ට එදාම කාර්‍යාලයේ ලොකු වැඩකුත් වැටිලා.ඉතින් මේයාට එතනින් එන්න පරක්කු වෙනවා ගෙදරටත් 150km විතර එන්න ඕනේ. යන්න වෙන්නෙත් තනි ලයිට් එකකින් තනියම මෙහෙම යද්දි මෙයාට හීනෙකින්වත් නොසිතු දෙයකට මුහුණ දෙන්න වෙනවා, කරන්නෙ කුමක්ද කියලා ජමන්ට හිතාගන්න බැරිව යනවා .හරිම කරදර ටිකකට තමා මේයා පැටලෙන්නේ...එහෙනම් ඉතින් බලමු මොනවද මෙයාට වෙන්නෙ කියලා. සුභ දවසක්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment