Kolaigaran (2019) සිංහල උපසිරැසි සමඟින්


Kolaigaran (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kolaigaran (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
08-08-2019 at 08:12 AM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 7 - Views: 14938



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අද අරගෙන ආවෙ සුපිරිම දමිල චිත්‍රපටියක්.Thimiru Pudichavan,Kaali,Pichaikkaran වගේ සුපිරි චිත්‍රපටි වලින් අපිට දකින්නට ලැබුනු Vijay Antony සමග සුපිරි නලු Arjun ප්‍රධාන චරිත නිරූපනය කරන්නවා. මුල ඉදන්ම කුතුහලයෙන් නරඔන්න පුලුවන් චිත්‍රපටියක් කියල සැකයක් නැතිවම කියන්න පුලුවන්. මොකද හැම තප්පරයක් ගානෙම මොකක්ම හරි හිතාගන්න බැරි දෙයක් වෙනවා. ඒ ඔක්කොමට උත්තර ලැබෙන්නෙ චිත්‍රපටිය අවසානයෙ.. ඉතින් ඒ වෙනකම්ම අපිව ලොකු කුතුහලයකින් තියාගන්න සමත් වෙලා තියෙනවා කියලනම් කියන්න පුලුවන්ඒ වගේම Imdb 7.2 ක අගයක් ලබාගන්නත් මෙ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා

කුතුහලයක් තියෙනව කතවක් නිසා පොඩියට කතාව ගැන දෙයක් කියන්නම්.. ප්‍ර‍බාකරණ් (Vijay Antony) පොලිසියට ඇවිල්ල බාරවෙන්නෙ එයා මිනීමරුමක් කරා කියලා. ඒත් ඒ කේස් එක පරීක්ෂනය කරන පොලිස් නිලධාරියා මේ ගැන පරීක්ෂන කරන කොට ගොඩක්ම අවුලක තමයි පැටලෙන්නේ.. ඉතින් ඇත්තටම ප්‍රබාකරන් මිනීමරුමක් කරලද,ඒක දැනගන්න නම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා ආයෙත් එහෙනම් ඉක්මනටම හම්බවෙමු උපසිරැසියකින්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment