Mr. Local (2019) සිංහල උපසිරැසි සමඟින්


Mr. Local (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mr. Local (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
08-09-2019 at 10:55 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 21151



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







ඔන්න අද අරගෙන ආවේ කවුරුවත් ආසාවෙන් එනකම් බලාගෙන හිටපු දමිල චිත්‍රපටියක්.Mr. Local.. අපිට මේ චිත්‍රපටියෙන් Velaikkaran (2017) චිත්‍රපටියට පස්සේ දෙවනි වතාවට Sivakarthikeyan සහ Nayanthara ජෝඩුව බලාගන්න පුලුවන්. ඉතින් Sivakarthikeyan කිව්වාම ආයෙත් කියන්න දෙයක් නෑනේ,නව පරපුරේ ඉන්න ජනප්‍රිය නළුවෙක්

කතාව මෙහෙමයි... මනෝහර් (Sivakarthikeyan ) කියන්නෙ කාර් ප්‍රදර්ශනගාරයක රස්සාව කරන සාමාන්‍යය තරුණයෙක්. කීර්තන වාසුදේවන් කියන්නෙ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන සමාගමක අයිතිකාරිනියක්. ඉතින් දවසක් වෙන අනතුරකින් කීර්තන වාසුදේවන්ව අදුරගන්න ලැබෙනවා මනෝහර්ට... ඉතින් මේ අදුරගැනීමෙන් පස්සේ තමයි ඔක්කොම සෙල්ලම් පටන් ගන්නේ, පැය 2.35ක් පුරාවටම ටිකක් හිනාවෙන්න පුලුවන් කියලා නම් කියන්න පුලුවන්... තව දෙයක් කියන්න ඕනි දැනට නිකුත් වෙලා තියෙන චිත්‍රපටියේ අන්තිමට විනාඩි 4ක් වගේ (චිත්‍ර‍පටියේ අවසන් නමාවලිය යන අතරතුර එක් දර්ශණයක්) අඩුවෙන් තියෙන්නේ ඒත් ඒක ලොකු පාඩුවක් වෙන්නෙ නෑ චිත්‍රපටිය නරඔන්න. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment