Khamoshi (2019) Sinhala Subtitle


Khamoshi (2019) Sinhala Subtitle
Add to Favorites
Khamoshi (2019) Sinhala Subtitle (125 min 32 sec)
08-17-2019 at 07:52 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 8 - Views: 20686



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මගේ පළවෙනි හින්දි චිත්‍රපටයට උපසිරසි අරගෙනයි අද මම ආවේ. ඒ මේ මස නිකුත් උන horror/thriller ගනයට අයත් 4.4ක imdb අගයක් හිමි වූ khamoshi නම් චිත්‍රපටයයි... දමිළ සිනමාවේ අති දක්ශ prabhu deva වගේම දමිළ සිනමාවේ සුරූපි නිලි thamannah bhathiya විසින් මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතයන් නිරූපනය කරනවා

කතාව පැත්තට හැරුනොත් ඇමරිකාවෙ යෝක්ශයර් ප්‍රදේශයේ තමයි මේ සිදුවීම් සියල්ලම වෙන්නේ.කුඩා කාලයේම තමන්ගෙ අම්මා තමාව අතෑරලා ගෙදරින් පිට උන නිසා ඒ කේන්තියෙන් ඉන්න කොල්ලෙක් සහ තාත්තෙක් වගේම එම අම්මා අනාතාගාරයකින් අරන් හදාගත්ත ආබාධිත ගැහැනු ලමයෙක් අතර වන සිදුවීම් පෙලක් තමයි මෙහි නිරූපනය වෙන්නේ. තාත්තගේ උසි ගැන්විම් හමුවේ පලි ගැනීමට බලාගෙන සිටින පුතෙක්. තම බිරිදගේ දේපල සියල්ලම භුක්ති විදින අනාත කෙල්ලෙක් නිසා කෝපයට පත් තාත්තා කෙනෙක් වගේම තමාට හිමි දේපල සියල්ලම අනාථාගාරයකට පරිත්‍යාග කරන්න ඉන්න කෙල්ලෙක් අතර සිදුවන ඉතා බිහිසුණු සිද්දි ධාමයකින් මෙම චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා.චිත්‍රපටය නරඹන්න කියල ඔයාලට ආරාධනා කරනවා.

මගේ පළවෙනි හින්දි චිත්‍රපටය නිසා අඩුපාඩු බොහෝමයක් තියෙන්න පුලුවන්.ඒ ඔක්කොටම ඔයාලගෙන් සමාව ඉල්ලනගමන් මම අදට සමුගන්නවා... බුදුසරණයි !!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment