A Dog's Journey (2019) සිංහල උපසිරැසි සමඟින්


A Dog's Journey (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Dog's Journey (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 33 sec)
08-20-2019 at 12:42 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 2 - Views: 8233



Tags:


උපසිරැසි ගැන්වීම: දේශාන් චිරත්




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






සුම් වෙනුවෙන් කරන පළවෙනි උපසිරැසි ගැන්විම විදියට මං අද අරන් ආවේ ලස්සන පළමු චිත්‍ර‍පටියක දෙවැනි දිඟහැරුමයි... පළවෙනි චිත්‍ර‍පටිය මොකක්ද කියනවා නම් A Dog's Purpose (2017) චිත්‍ර‍පටියයි... ඔයාලා අනිවාර්යෙන්ම මේ චිත්‍ර‍පටිය නරඔලා ඉන්නම ඕනි මේ දෙවැනි චිත්‍ර‍පටිය නරඔන්න නම්... නැත්නම් කතාව පැහැදිලි වෙන එකක් නැති වේවි ගොඩක් දුරට.. බල්ලෙක් තමන්ව මුලින්ම හදාගන්න කෙනා අතර ඇතිවන බැදිම මොන වගේද? ඒක ආත්ම ගානක් පුරා දිවෙනවා. ඒක පළවෙනි චිත්‍ර‍පටිය නැරබුවා නම් ඔබ දකින්න ඇති.. මේ චිත්‍ර‍පටියෙන් දිග හැරෙන්නේ බේලී කියන බල්ලගේ ජීවිත කතාව. ජීවිත කතාවට වඩා ඒක හැඟීම් බර ආත්ම කතාවක් කිව්වොත් තමයි හරි. පළමු චිත්‍ර‍පටියේ නැවතත් බෙලීගේ තමන්ගේ ආදරය කරපු ස්වාමියා කොහොම හරි හම්බවෙන තැනින්නේ ඉවර උනේ.. ඉතින් බේලි එහෙමත් නැත්නම් බොස් ඩොග් (බලු ලොක්කා) ගේ ජිවිත ගමනේ ඉතිරිය දකින්න මේ චිත්‍ර‍පටිය අරන් බලන්න.. පළමු චිත්‍ර‍පටියට වඩා නම් මෙහි අවසානය ඔබව ගොඩක් සංවේදි කරාවි.... එහෙනම් අරන් බලන්න... අපේ ආදරණිය සුරතලාගේ කතාව...




A Dog's Purpose (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් අරගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දේශාන් චිරත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment