Vennila Kabaddi Kuzhu 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


Vennila Kabaddi Kuzhu 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Vennila Kabaddi Kuzhu 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
08-21-2019 at 09:47 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 18265



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ මාසයේ නිකුත් උන තවත් අළුත් දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. Vennilla kabaddi kuzhu 2 [වෙන්නිලා කබඩි කණ්ඩායම] Drama/sport ගණයට අයත් වන මෙම චිත්‍රපටයට 7.5ක imdb අගයක් වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 91%ක කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා දමිල සිනමාවෙ ඉලේ තලපති ලෙස හදුන්වනු ලබන විජේගේ සහෝදරයෙක් වන vikranth සහ Arthana binu විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටන්ට පණ පොවනවා. ඒ වගේම දමිල සිනමාවෙ තවත් සුප්‍රසිද්ධම රංගන ශිල්පීන් පිරිසක්ද මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා.ඒ අතරින් විකට නළුවන් වන Suri, Appakutty, Ganja karuppu යන අය විශේෂ තැනක් හිමිකරගෙන තියෙනවා. කතාව ගලාගෙන යන්නේ වෙන්නිලා කියන කබඩි කණ්ඩායම වටාය.

අපේ කතාවෙ වීරයා සරවනා යම් කාලයක් වෙනකම් කබඩි ක්‍රීඩාවට කැමති කෙනෙක් නෙවෙයි.නමුත් එක්තරා සිදුවීමක් නිසා එයා කබඩි සෙල්ලම් කරන්න තීරණය කරනවා.එයාගෙ තාත්තා ගොඩාක් දක්ෂ කබඩි ක්‍රීඩකයෙක්.ඒත් සරවනා පාසල් කාලයේ සිදුකරපු දෙයක් නිසා එයාට කබඩි ක්‍රීඩාව නවත්තන්න වෙනව වගේම ඒ පවුල පිටින්ම ඒ ගමෙනුත් යන්න සිද්ද වෙනවා. ඉන්පසු දවසක් සරවනා ආදරය කරන කෙල්ලගේ තාත්ත කට්ටියක් එවනවා සරවනාට ගහන්න කියලා. ඒකට බය වුන සරවනාගෙ තාත්තා එයාව මාස 6කට ගමෙන් මදුරාසියට යවනවා එත් සරවනා මදුරාසියට නෙවෙයි යන්නේ.එයා කොහෙද ගියේ කියල ඔයාලට චිත්‍රපටය බලද්දිම තේරේවී.

විටෙක නරඹන්නන්ව හැගුම්බර කිරීමට සමත් වෙන මෙම සිත්තම තවත් විටෙක නරඹන්නන්ව සිනා සාගරයක ගිල්වන්නට සමත්වෙලා තියෙනවා. මෙම සිත්තම පවුලේ සියලු දෙනාටම කිසිම කම්මැලිකමක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන් කියල සහතික කරන්න පුලුවන්. තාත්ත කෙනෙක් තමන්ගේ පුතාට කොච්චර නම් ආදරෙයිද කියලත් මෙම සිත්තමෙන් ඉතා හැගීම්බරව නිරූපණය කරලා තියෙනවා. අවසාන වශයෙන් මෙම උපසිරසිය නිර්මාණය කිරීමට සහයෝගය දීපු ලහිරු අයියටත් ස්තූතිවන්ත වෙනගමන් ඉක්මනට තවත් මෙවැනිම උපසිරයකින් ඔබ හමුවන තෙක් මම සමුගන්නවා.
බුදුසරණයි !!!





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment