Kadaram Kondan (2019) සිංහල උපසිරැසි සමඟින්


Kadaram Kondan (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kadaram Kondan (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
08-23-2019 at 10:31 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 10 - Views: 35005



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






හැමෝම බලාගෙනම හිටපු සුපිරි ක්‍රියාදාම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ.. Kamal Haasan ගේ නිෂ්පාදනයෙන් සුපිරි නළු Vikram රංගනයෙන් දායක උන Kadaram Kondan චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ... මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත් Imdb දර්ශකයේ 6.8 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. 2010 වසරේ නිකුත් උන Point Blank කියන ප්‍රංශ චිත්‍රපටියේ ප්‍රතිනිර්මානයක් තමයි මේ චිත්‍රපටිය.

කතාව ගැන කිව්වොත්චි ත්‍රපටිය පටන් ගන්නෙම ගොඩනැගිල්ලක සිද්ධවෙන හොරකමකින්, KK (Vikram) යම් කිසි දෙයක හොරකම් කරගන්න ගියත් ඒක වැරදිලා එයාගේ පස්සෙන් මිනිස්සු පන්නන්න ගන්නවා. ඒ මිනිස්සුන්ගෙන් බේරෙන්න යන අතරේ KK බයික් එකක හැප්පෙනවා. ඉතින් එතන හිටපු ට්‍රැෆික් පොලිසියේ නිලධාරින් තමයි එයාව රෝහල් ගත කරන්නේ කොහොම නමුත් සිහිනැතිව රෝහලේ ඉන්න KK ගැන පොලිසියත් කිසිම තොරතුරක් දන්නෙ නෑ. ඉතින් KK කියන්නෙ දරුණුම අපරාධකාරයෙක් කියල පොලිසිය දැනගත්තොත් මොනා වෙයිද? KKට රෝහලෙන් පැනගන්න පුලුවන් වෙයිද? KK මොනාද ගොඩැගිල්ලෙන් හොරකම් කරන්න ගියේ? ආරම්භයේ ඉදන් ක්‍රියාදාම වලින් අඩුවක් නැති මේ චිත්‍රපටිය නරඔන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment