Aakatayi (2017) සිංහල උපසිරැසි සමඟින්


Aakatayi (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Aakatayi (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
08-24-2019 at 11:44 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 9 - Views: 27481



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2017 වසරේ නිකුත් වුවත් 2019 අගෝස්තු මාසයේ HD පිටපතක් නිකුත් වූ තෙලුගු චිත්‍රපටයකටයි අද උපසිරසි අරගෙන ආවේ. Action/romance ගණයට අයත් මේ චිත්‍රපටයට 6.2ක imdb අගයක් වගේම 79%ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා.

කතාවේ ප්‍රධාන චරිතයන් රගදක්වන්නේ නවක නළු Aashish raj (වික්‍රන්ත් ලෙස) සහ සුරූපී නිලී Rukshar dillon (අනගා ලෙස) ය. ඒ වගේම තෙලුඟු සිනමාවේ තවත් අති දක්ෂ නළු නිලියන් රැසක්ම මෙම චිත්‍රපටයට රගපෑමෙන් සහාය වී තියෙනවා.

කතාවත් චුට්ටක් කිව්වොතින් වික්‍රන්ත් කියන්නේ කොලේජ් යන ටිකක් සෙල්ලක්කාර තාක්ෂණික නුවණක් තියෙන කොල්ලෙක්. කොලේජ් එකේදි නම් මෙයා ගොඩාක් හොද හොද වැඩ කරනවා 😂
මෙයාගේ ආදරවන්තියව හම්බෙන්නෙත් මේ කොලේජ් එකේදිම තමයි. මෙයා කොච්චර සෙල්ලක්කාර විදියට හිටියත් දරුණු ත්‍රස්තවාදීන් පිරිසක් මෙයාව හොය හොයයි ඉන්නේ. එත් මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.ඒකට හේතුව තමයි එයා පොඩි කාලෙදි එයාගෙ තාත්තා කරපු දෙයක්. එයා පොඩි කාලෙදි සාමාන්‍ය වැරදි දේවල් කරගෙන හිටපු ජෙහාන්ගිර් නම් ත්‍රස්තවාදියා අවුරුදු 20කට පස්සේ පකිස්තාන ත්‍රස්තවාදීන් එක්ක එකතුවෙලා ඉන්දියානුවන් විනාස කරන්න දරුණු ජෛව රසායනික අවියක් නිෂ්පාදනය කරනවා. වික්‍රන්ත්ව හොයන්නෙත් මේ ජෙහාන්ගිර්ගේ ගෝලයො ටිකක් තමයි.

කාලෙකට පස්සෙ ඔයාලට කිසිම කම්මැලියක් නැතුව බලන්න පුළුවන් ක්‍රියාදාම රැසකින් යුක්ත අලංකාරවත් චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය නම් කරන්න පුළුවන්. කතාව ගැන තවත් දේවල් කියන්න ගියොත් ඒකෙ තියෙන රසවත් බව අඩුවෙන නිසා කතාව ඔයාලටම බලන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නවා බුදුසරණයි !!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment