Barot House (2019) සිංහල උපසිරැසි සමඟින්


Barot House (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Barot House (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
08-25-2019 at 09:33 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 3 - Views: 13684



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔබ ප්‍රියතම සිනමා ශානරය කුමක්දැයි ඔබෙන් විමසුවොත් පිළිතුරු විවිදාකාර වෙන්න පුලුවන්. කෙනෙක් Action කියන වර්ගීකරණයට කැමති වෙද්දි තවත් කෙනෙක් Commedy කියන වර්ගීකරණයට කැමති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ගේ ප්‍රියතම සිනමා ශානරය Fantasy හෝ එහෙමත් නැත්නම් Horror වෙන්න පුලුවන්. තවත් කෙනෙක් Drama හෝ Romance කියන සිනමා ශානරයට වඩා ප්‍රිය වෙන්න පුලුවන්. හැබැයි මොන සිනමා ශානරයට වඩා ප්‍රියතාවයක් දැක්වුවත් ඔය කොයි කවුරුත් අකමැති නොවන කාගේත් පොදු ප්‍රියතාවයක් සහිත සිනමා ශානරයක් තියෙනවා. ඒ තමයි සියලු සිනමා රසිකයන්ගේ මහා පොදු සාධකය වන Thriller කියන ශානරය. පුද්ගලිකව මම වඩාත්ම ප්‍රිය කරන සිනමා ශානරයත් ඒකමයි.

ඉතින් එකී සියලුම සිනමා රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූ තවත් සුපිරි චිත්‍රපටයක් තමයි barot house කියන්නේ. පැය එක හමාරයක් පුරාවට එකම ආකරයේ කුතුහලයකින් නරඹනන්නට හැකි barot house චිත්‍රපටය මෑත කාලයේ ජනප්‍රිය වුනු චිත්‍රපට සහ වෙබ් කතා මාලාවන් කිහිපයක්ම නිර්මාණය කළ Zee5 බෙදාහැරීමක්. IMDB දර්ශක අගය 7.3/10ක්. ප්‍රතිභාපූර්ණ නළු අමිත් සාද් මෙහි ප්‍රමුඛ රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය සීරියල් කිලර් චිත්‍රපටයක් ලෙස හැඳින්වුවත් වරදක් නැහැ. ඒ වගේම ආරම්භයේ පටන් අවසානය දක්වාම එක හුස්මට නැරඹිය හැකි චිත්‍රපටයක් බවත් නැවත වතාවක් සිහිපත් කරනවා.

අමිත් බාරෝත් සහ භාවනා බාරෝත් යුවල, ඔවුන් දෙපළගේ දරුවන් සිවු දෙනාත් අමිත්ගේ මව සහ සහෝදරයාත් සමගින් වාසය කරන නිවස තමයි බාරොත් නිවස. එහෙමත් නැත්නම් Barot House. එක් රාත්‍රියක සිදුවන භිහිසුණු සිදුවීමක් සමගින් මේ බාරොත් නිවසේ නිවැසියන්ගේ ජීවිතයම උඩුයටිකුරු වෙනවා. බාරොත් නිවසේ පුංචි දියණිය ශ්‍රෘතී නිවසින් අතුරුදහන් වෙනවා. පසු දිනයේ නිවසට යාබද කනත්තේ තිබී ඝාතනයට ලක් වූ ඇයගේ මලසිරුර සොයාගන්නවා. ඝාතකයා සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙනවා. හැබැයි එතනින් ඉස්සරහාට සිදුවෙන්නේ කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතූ පොනැතූ සිදුවීම් මාලාවක්. ඒ කුමක් වේවිද කියන කුතුහලයක් සමගින්ම චිත්‍රපටය නරඹන්න කියන ආරාධනාව කරනවා. චිත්‍රපටය අවසාන වනතෙක් නැරඹුවහොත් ඔබටත් හැකි වේවි ඝාතකයා කවුරුන්දැයි දැනගන්නට...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



[/CENTER]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment