Ninu Veedani Needanu Nene (2019) සිංහල උපසිරැසි සමඟින්


Ninu Veedani Needanu Nene (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ninu Veedani Needanu Nene (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
08-25-2019 at 08:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 32644



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මෙහෙම දෙයක් හිතන්න ඔයා සුපුරුදු විදියට කණ්නාඩියකින් ඔයාව බලද්දි,ඔයා වෙනුවට වෙන කෙනෙක් පෙනුනොත් කොහොමද වෙයිද? ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද? අර්ජුන්,මාධවී කියන්නේ අලුතෙන් බැදපු ජෝඩුවක්.. ඉතින් කසාද බැන්නදට පස්සෙ මාධවිගේ එන පලවෙනි උපන්දිනෙ හොදට සැලසුම් කරලා සමරන්න හිතාගෙන අර්ජුන් මාධවීව පුදුම කරන්න සැලැසුමක් හදනවා.. කොහොම හරි මෙ ඔක්කොම දේවල් ඉවර උනාට පස්සේ මෙයාලා ආපහු ගෙදර එන්න එන කොට තමයි අර්ජුන් සහ මාධවී යන වාහනේ අනතුරකට පත්වෙන්නේ... කොහොම හරි අනතුරෙන් මෙයාලා බේරුනත් අහල පහල කවුරුවත් ඇත්තෙත් නෑ උදව් අරගන්න.. ඉතින් වට පිටාව දිහා බලන කොට තමයි දැනගන්නේ එයාල ඉන්නෙ කැලයක් මැද වගේම සොහොනක් ඉස්සරා කියලත්.. මුළු චිත්‍රපටියටම පාදක වෙන්නේ එතන වෙන සිද්ධියක්. ඒ මොකක්ද කියල ඔයාල අරගෙනම බලන්නකෝ... ඉතින් අර්ජුන් මාධවී එතනින් කොහොම හරි ගැලවිලා ගෙදරට එනවා එතැනින් පස්සෙ තමයි එයාලට මම අර කලින් කිව්ව සිද්ධිය වෙන්නේ.... කණ්නාඩියෙන් බැලුවාම පෙන්නේ වෙන කෙනෙක්.

ඉතින් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම කණ්නාඩියෙන් වෙන කෙනෙක් පෙන්නේ? ඒ හොල්මනක්ද? නැත්නම් වෙනම ම දෙයක්ද? එහෙනම් අරගෙනම බලන්න Ninu Veedani Needanu Nene

ඉතින් මේ වගේ සුපිරි ඝණයේ කතාවක් තියන චිත්‍ර‍පටියක් තමයි Ninu Veedani Needanu Nene කියන්නේ... Sundeep Kishan ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය Imdb අගය 7.4ක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඔයාලට වෙනස්ම ආකාරයේ චිත්‍රපටි අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතනවා... තව දෙයක් කියන්න ඕනි චිත්‍රපටියේ මැද හරියට එන කොට මොකුත්ම තේරෙන්නේ නෑ වගේ දැනෙයි සමහරවිට එහෙම උනත් අන්තිමට යද්දි ඒ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. කිසිම කම්මැලි කමක් නැතිව අන්තිම වෙනකම්ම බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලා නම් කියන්න පුලුවන්. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment