Student of the Year 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


Student of the Year 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Student of the Year 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
08-26-2019 at 10:05 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 16 - Views: 39406



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නේ... ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුවනේ Student of the Year චිත්‍රපටිය. ඉතින් ඔන්න එකේ දෙවැනි කොටස තමයි අද අරගෙන එන්නේ... Student of the Year 2 ඉතින් පලවෙනි චිත්‍රපටිය එක්ක මේකේ කිසිම සම්බන්ධයක්නම් නෑ... ඒ නිසා පළවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මේක බලන්න බාධාවක් වෙන්නේ නම් නැහැ. Heropanti (2014) ,Baaghi,Munna Michael,Baaghi 2 වගේ සුපිරි චිත්‍රපටිවලින් අපි කා අතරත් සිත් දිනාගත් නළුවෙක් වෙන Tiger Shroff තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ. ඒවගේම Tara Sutaria (මිර්දුලා) Ananya Panday (ශ්‍රියා) මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. සිද්ධාත් මල්හෝත්‍රා සහ රිතේෂ් දේශ්මුක් රංගනයෙන් දායක වෙන ඉදිරියේ තිරගත වීමට නියමිත ක්‍රියාදාම චිත්‍රපටියක් වන Marjaavaan චිත්‍රපටියෙනුත් ඔයාලට Tara Sutaria දැකගන්න පුලුවන් වෙයි,

ඉතින් මේකේ කතාව මෙහෙමයි.. රෝහන් කියන්නේ (Tiger Shroff) පිහිෂෝරියා චමන්දාස් කොලේජ් එකේ ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මෙයාගේ එකම සිහිනේ තමයි ශාන්ත තේරේසා කොලේජ් එකට යන එක. ඒ වෙන මොකටවත් නෙවෙයි අවුරුදු 12ක් තිස්සෙ ආදරේ කරන එයාගේ ගැහැණු ළමයා මිර්දුලා (Tara Sutaria ) ඒ කොලේජ් එකෙ ඉගෙන ගන්න නිසා. ඉතින් මෙයා ක්‍රීඩා වලට දක්ෂ නිසා ක්‍රීඩාව පැත්තෙන් එයාට ඒ කොලෙජ් එකට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ගියාට පස්සේ මෙයාට අලුතෙන් කරදරේකුත් හම්බවෙනවා. ඒ තමයි ශ්‍රියා (Ananya Panday) ඉතින් මෙයා මොනාද ගේන කරදර වගේම රෝහන්ට එයාගේ ආදරේ ලැබෙයිද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment