Kumbalangi Nights (2019) සිංහල උපසිරැසි සමඟින්


Kumbalangi Nights (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kumbalangi Nights (2019) සිංහල උපසිරැසි සමඟින් (3 min 29 sec)
08-30-2019 at 01:37 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 8794



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





IMDb 8.7 ගත්තු මේ අවුරුද්දෙ පෙබරවාරිවල ආපු මලයාලම් චිත්‍රපටියකට උපසිරස අරන් තමා අද ආවෙ ටික කාලෙකින්. fahadh Faasil, Shane Nigam, Soubin Shahir, Shreenath Bhasi ඇතුලු ජනප්‍රිය මලයාලම් නලුනිලියො රැසක් මේකෙ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් කිව්වොත් කුම්බලන්ගි කියන පලාතෙ පොඩි ගේක සජි, බොනී, බොබී, ෆ්‍රැන්කි කියල සහෝදරයො 4 දෙනෙක් ඉන්නව. එහෙ මාලු අල්ලන එක තමා ප්‍රධාන ජීවිකාව වෙන්නෙ. බොබී ඔහොම ඉන්න අතරෙ ලඟ පාතින් කෙල්ලෙක් එක්ක යාලුවෙනව. හැබැයි ඒ පවුල් අතරේ නොගැලපීම් ගොඩයි. තව අමුතුම මස්සිනා කෙනෙකුත් ඉන්නව.ඉතින් ඒ ආදර කතාවට මොකද වෙන්නෙ කියලා බලන්නකෝ.
.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Proper HD පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment