Bodhai Yeri Budhi Maari (2019) සිංහල උපසිරැසි සමඟින්


Bodhai Yeri Budhi Maari (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bodhai Yeri Budhi Maari (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
09-09-2019 at 10:41 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 7 - Views: 15265



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ මාසයේ නිකුත් වෙච්ච Thriller/drama ගණයට අයත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. 7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා. දමිල සිනමාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් රගදක්වන මෙම චිත්‍රපටයේ මත්ද්‍රව්‍යන් නිසා සිදුවන බලපෑම් ගැන නිරූපණය කරනවා.

කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක.කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල එයාව ගෙන්න ගන්නවා අරක්කු බොන්න කියල. එහේදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ. එහේ රෝශන් කියන යාළුවා ලග තිබිලා එයාට කුඩු ජාතියක් හම්බෙනවා. වැරදීමකින් වගේ එයාට ඒ කුඩු ටික පෙවෙනවා. එතැනින් එහාට තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ. මොනවාද මේ කුඩු ජාතිය? කොහෙන්ද ඒව රෝශන්ට හම්බුනේ? කවුද ඒව බෙදාහරින්නේ? ඔය ප්‍රශ්න වලට පිලිතුරු බලාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත් විතරමයි.

අවසාන වශයෙන් කියන්නම් අද වෙනකොට ලංකාව පුරාම වගේ මේ බයානක මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩාක් තරුණ ජීවිත මේව නිසා නාස්ති වෙලා තියෙනවා.මේ චිත්‍රපටියෙන් නිරූපණය කරන්නෙත් ඒ විදියේ මත්ද්‍රව්‍ය නිසා අපිට සමාජයට සිදුවන අහිතකර බලපෑම් වල ප්‍රතිඵලයි. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා
බුදුසරණයි !!!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment