Dark Phoenix (2019) සිංහල උපසිරැසි සමඟින්


Dark Phoenix (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dark Phoenix (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 16 sec)
09-10-2019 at 11:20 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 5 - Views: 9520



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහෙනං මගෙ උපසිරැසි ජීවිතේ දහවන උපසිරැසිය අරගෙන ඔයාලා හම්බෙන්න ආවා තවත් අළුත් චිත්‍රපටයක් අරගෙන.. මේ චිත්‍රපටය තමයි X-Men චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය වන Dark Phoenix චිත්‍රපටය...

Sci-fi හා Action ගනයට අයත් වන මෙම චිත්‍රපටය මේ වන විට IMDB දර්ශකයෙ 5.9ක අගයක් අරගෙන තියනවා... කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ ජීන් ග්‍රේ... ඇයට රඟපෑමෙන් දායක වන්නේ Sophie Turnerයි... එමෙන්ම James McAvoy, Jessica Chastain යන නළු නිලියොත් මෙහි රංගනයෙන් දායක වෙනවා...

වැඩි කතා නැතුව සලරුව ගැන කතා කරමු... කලින් කිව්වා වගේ ප්‍රධාන චරිතය වන ජීන් එයාගෙ අම්මයි තාත්තායි එක්ක ගමනක් යන එකකින් තමයි මේ කතාව පටන්ගන්නේ... මේ ගමනෙදි ඒ ගොල්ලො අන්තුරකට ලක් වෙනවා... ඊට පස්සෙ මේ ජීන්ට එයාගෙ දෙමව්පියෝ නැති වුනා කියලා චාර්ල්ස් සේවියර් කියන ප්‍රොෆෙසර් මෙයාව එක්කගෙන ගිහින් එකස් මෙන් කණ්ඩායමට බඳවගන්නවා... ඊට පස්සෙ ජීන්ට එයාගෙ යාළුවොන්ට මොනවා වෙයිද කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා... එහෙනං මේ වගේ චිත්‍රපටයක් අරගෙන ආපහු එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි!!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment