Sindhubaadh (2019) සිංහල උපසිරැසි සමඟින්


Sindhubaadh (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sindhubaadh (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
09-15-2019 at 12:41 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Tamil Movies
Favorites: 7 - Views: 26323



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් කවුරුවත් නොහිතපු වෙලාවක අපි කවුරුත් බලාගෙන හිටපු විජය සේදුපතිගේ අලුත්ම චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් උනා.. කොහොම හරි දෙමල භාෂාව තියෙන්නේ Line Audio එකක් විදියට එත් බලන්න පුලුවන් ප්‍රමාණයට තියෙනවා කියන්න පුලුවන්

කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි කතාව ගලාගෙන යන්නේ තිරු (vijay sedupathi) කියන්නේ හොරකම් කරල කීයක් හරි හොයාගන්න කෙනෙක්. එයාට පොඩ්ඩක් කන ඇහෙනවා මදි ඉතින් මෙයාට කියන දෙයක් කෑගහල තමයි කියන්න ඕනි. ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මෙයාට හම්බවෙන්නෙ වෙන්බා (Anjali). වෙන්බගෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි එයා කතා කරන්නේ කෑගහලා එයාට ඒක තේරෙන්නෙ සාමාන්‍යය විදියට කතා කරනවා වගෙ උනත් ඇහෙන අයට ඇහෙන්න කෑගහනවා වගේ. ඉතින් කොහොම හරි මේ දෙන්න එකතුවෙනවා ලොකු සිද්ධි ගොඩකින් පස්සේ ඔහොම ටික දවසක් යන කොට වෙන්බට රට යන්න සිද්ධ වෙනවා රස්සාවකට. එත් යන්නෙ තිරුට දවස් දෙකකින් ආපහු එනවා කියල.ඉතින් එහෙම දවස් දෙකෙන් එන්නම් කියලා රට ගියපු වෙන්බගෙන් තිරුට කෝල් එකක් එනවා. ඒ තමයි එයාව පැහැරගෙන ගිහින් කියලා තිරුට ලක්ෂ 5ක් අරගෙන එන්න කියනව එයාව බේරගන්න ඉතින් ඇත්තටම වෙන්බට මොකද උනේ? තිරු යයිද වෙන්බව බේරගන්න

ටික දවසකට පස්සේ දමිල සිනමාවෙන් ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක් බලාගන්න පුලුවන්. Chekka Chivantha Vaanam, Oru Nalla Naal Paathu Solren, Sethupathi,Rekka වගේ සුපිරි නිර්මාණය අපිට අරගෙන ආපු Vijay Sethupathi ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Sindhubaadh... තව Anjali (වෙන්බා) එක්ක මෙ චිත්‍රපටියේ Surya Vijay Sethupathi (සුපර්) රංගනයෙන් දායක වෙනවා. Imdb 5.8 අගයක් අරගත්තු පැය 2යි විනාඩි 13ක් දිවෙන මේ චිත්‍රපටිය නරඔන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment