Burra Katha (2019) සිංහල උපසිරැසි සමඟින්


Burra Katha (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Burra Katha (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
09-17-2019 at 10:50 AM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Tamil Movies
Favorites: 15 - Views: 31486



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






රාම් අභී (Aadi) කියන්නෙ සහෝදරයන් දෙන්නෙක්. ඇත්තටම මේ දෙන්න දෙන්නෙක්ම නෙවෙයි එක්කෙනෙක්. ඒ කොහොමද වෙන්නෙ කියලා බලනවද... මොකද මේ දෙන්නම එක්කෙනෙක් උනාට මොල දෙකක් තියෙනවා. ඉතින් මේ දෙන්නාගේ ජීවිතේ කොහොමද වෙන්නෙ කියලා චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ. රාම් කියන්නේ තනිකඩ ජීවිතයක් ගත කරන්න හිතාගෙන ඉන්න ආගමට දහමට ලැදි කෙනෙක්. අභී කියන්නෙ සෙල්ලක්කාර කොල්ලෙක්,ඉතින් අභී කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නව එයා තමයි හැපී (Mishti) ඉතින් ඒකට රාම් මොනා කරයිද. මොකද මේ දෙන්න දෙන්නෙක් උනාට තියෙන්නෙ එකම ඇගක්නේ... ඉතින් වෙනස්ම රසයක් තියෙන චිත්‍රපටියක් තමයි අද තෙලෙගු සිනමාවෙන් අරගෙන ආවේ. තෙලෙගු රසිකයන් ඔක්කොටම ආරාධනා කරනව නරඔන්න කියල මේ මොල කතාව .

2019 ජූලි 05 නිදා නිකුත් උන Imdb අගය 5.8ක් අරගත්තු Burra katha (Comedy, Romance) තෙලෙගු චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ Aadi එක්ක Mishti Chakraborthy ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් කියලා නම් කියන්න පුලුවන්. එක පුද්ගලයෙක්ගේ ඇතුලේ මොල දෙකක් තියෙන කොට කොච්චර ප්‍රශ්න එන්න පුලුවන්ද එහෙනම් ඉතින් ඒ මොනාද කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment