EVARU (2019) සිංහල උපසිරැසි සමඟින්


EVARU (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
EVARU (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
09-19-2019 at 09:45 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 9 - Views: 22141



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






crime, Drama, Mystery කියන වර්ගීකරණයට අයත් මෙම චිත්‍රපටය 2017 වසරේ තිරගත වුනු The Invisible Guest කියන ස්පාඥ ත්‍රිලර් චිත්‍රපටයේ තෙලෙඟු ප්‍රතිනිර්මාණය. මිට පෙර මේ චිත්‍ර‍පටිය Badla (2019) නමින් බොලිවුඩ් ප්‍ර‍තිනිර්මාණය එලිදැක්කා... බොලිවුඩ් නිර්මාණය නම් තනිකරම බටහිර පන්නයටම පෙල ගස්වා හදපු චිත්‍ර‍පටියක්... නමුත් මේ අද අපි අරන් ආව තෙලෙඟු චිත්‍ර‍පටි ප්‍ර‍තිනිර්මාණය නම් සියල්ලම ඉන්දියාවට ගැලපෙන ලෙස ප්‍ර‍තිනිර්මාණය කරලා තියනවා... ඒ වගේම කලින් චිත්‍ර‍පටි දෙකේම කතාව උනත් සුළු සුළු වෙනස් කම් චිත්‍ර‍පටියේ දැක ගන්නටත් ඔයාලාට පුලුවන් වේවි... කලින් චිත්‍ර‍පටි දෙකම නරඔලා තියනවා කියලා මේක මඟහැරගන්න නම් එපා... ද්‍රිෂ්‍යම් චිත්‍ර‍පටිය වගේ එක එක චිත්‍ර‍පටි එක එක විදියට තමයි කතාව පෙලගස්වන්නේ... ඔබටම නරඔලා දැනගන්න පුලුවන් හොදම නිර්මාණය වෙන්නේ මොකක්ද කියලා... මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය කරන්නේ නම් සිනමාවට අලුත් කෙනෙක් ඔහු නම්න් Venkat Ramji. . ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Adivi Sesh,Naveen Chandra හා Regina Cassandra රංඟනයෙන් දායක වෙනවා... මිනිමැරුමක් පාඨක කරගත් මේ කතාව අවසාන වන්නේ කවුරුත් නොහිතු අභිරහසක් හෙලිකර ගනිමින්... ඉතින් කලින් චිත්‍ර‍පටි නොබලා තියනවා නම් මේක ඔයාලට සුපිරිම ඝණයේ සිනමා අත්දැකිමක්වේවි... කලින් චිත්‍ර‍පටි නරඔපු කෙනෙක් නම් ඔබට ස්වයං තීරණයක් ගන්න පුලුවන් හින්දි අධ්‍යක්ෂක වරයාද තෙලෙගු අධ්‍යක්ෂක වරයාද මුල් සිනමා නිර්මාණයට හොදම සාධාරණයක් ඉටු කලේ කියලා...





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment