Crawl (2019) සිංහල උපසිරැසි සමඟින්


Crawl (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Crawl (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
09-25-2019 at 01:31 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 16 - Views: 22150



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ දවස් වල කාලගුණයත් එක්ක ගැලපෙනම චිත්‍ර‍පටියක් තමයි අද නම් අරන් ආවේ... 2019 ජුලි මාසේ ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය ලංකාවේ සිනමාශාලා වල පවා තිරඟත වුනා. Alexandre Aja විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට පණ පොවන්නේ Maze Runner චිත්‍ර‍පටිමාලාවේ ප්‍ර‍ධාන නිළියගේ චරිතය රඟපැ Kaya Scodelario විසිනි. මිට අමතරව Barry Pepper,Morfydd Clark අනික් චරිත වලට රංඟනයෙන් දායක වෙලා තියනවා.

කතාව ගැන ටිකක් කිව්වොත් එහෙම හේලි නඟරයේ ඉදන් තමන්ගේ තාත්තාව හොයාගෙන තමයි තමන්ගේ ගම් පලාතට යන්නේ... මේ පලාතට ලොකු කුණාටුවක් එනවා කියලා අනතුරු ඇඟවිමක් කරලා තියනවා. හේලිගේ අක්කා තාත්තාට කතා කරන්න උත්සහා කලාත් තාත්තාව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඉතින් හේලි යනවා මේ කුණාටුව එන පැත්තට තාත්තාව හොයාගෙන...එතකොට මේ පලාතටම පොඩි ගංවතුර තත්වයකුත් ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි තාත්තාව හොයාගෙන ගෙදරට ගියාත් තාත්තා පෙන්න ඉන්නේ නැහැ. මේ නිසා හේලි යනවා නිවසේ බමි මහලට. එතකොට තමයි තාත්තාව දකින්නේ.. හැබැයි තාත්තා මේ බිම් මහලේ හිරවෙලා ඉන්නේ තනියම නෙමෙයි තඩි කිබුලෙකුත් එක්ක. එකෙක් නම් මදැ මේ ගං වතුර නිසා කිබුලෝ කිහිප දෙනෙක්ම මේ ටවුමට එනවා. ඒ විතරක් නෙමෙයි ලොකු සුලිකුනාටුවකුත් ඒ අස්සේ එනවා. මේ සුලි කුනාටුව වගේම මේ ඉන්න කිබුලොත් එක්ක හේලි හා තාත්තා ගැලවෙන්නේ කොහොමද කියන එක මේ චිත්‍ර‍පටිය අරගෙන බැලුවොත් බලාගන්න පුලුවන්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB/HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment