Bailampudi (2019) සිංහල උපසිරැසි සමඟින්


Bailampudi (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bailampudi (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
10-02-2019 at 09:56 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 19 - Views: 27985



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අළුත් තෙලුගු චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.bailampudi 2019 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයෙන් බයිලම්පුදි කියන ගම වටා සිදුවන සිදුවීම් පෙලක් රසවත්ව ගලාගෙන යනවා. 7.8ක imdb අගයක් හිමිවෙලා තියෙන මේ චිත්‍රපටය Action/drama ගණයට අයිති වෙලා තියෙනවා. කතාවේ සිටින නළු නිළියන් නම් ඔයාල කවදාකවත් චිත්‍රපටයක දැකලා නැති වෙන්න ඕන.ඉන් ප්‍රධාන චරිතයන් රඟදක්වන්නේ නවක නළු harish vinay (රවී) සහ නවක නිලී tanishq rajan (කල්‍යාණි) විසිනි.

කතාවත් චුට්ටක් කිව්වොතින් මම මුලින්ම කිව්ව වගේ මේ කතාව ගලාගෙන යන්නේ බයිලම්පුදි කියන ගම වටාය. මේ ගමේ ත්‍රීවිල් හයර් දුවන යාළුවො 3 දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් තමයි රවී කියන්නේ.ඒ වගේම මේ ගම පාලනය කරන කෙනෙකුත් ඉන්නවා ගංජා ගුරුනාරායනා කියල.ගංජා කියන කෑල්ලෙන්ම ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද එයාගේ රස්සාව කියලා. ඔව් එයාගේ රස්සාව තමයි හොරෙන් ගංජා බිස්නස් කරන එක. මේ ගමේ හැමදෙනෙක්ගෙම වගේ රස්සාව වෙන්නේ මේ ගංජා බිස්නස් තමයි. දවසක් ගුරුනාරායනාගෙ ගෝලයෝ පිරිසකට රවී සහ එයාගෙ යාළුවො 2ගෙන් රිදෙන්න වදිනවා.එතනදී තමයි රවීට එයාගෙ ගෑනුලමයා කල්‍යාණිව හම්බෙන්නේ. කල්‍යාණි කියන්නේ ගුරුනාරායනාගේ නෑදෑ වෙන දුවෙක්. කල්‍යාණියි රවීයි ආදරේ කරනවා කියලා දැනගත්තම ගුරුනාරායනාට ගොඩාක් කේන්ති ගිහිල්ලා රවීව ගංජත් එක්ක පොලීසියට මාට්ටු කරනවා.එතනින් තමයි මුළු කතාවම නොපිට ගැහෙන්නේ.ඇත්තටම ගුරුනාරායනායි රවීයි අතරේ තරහක් තියෙනවද?නැත්තම් කවුරුහරි මේ දෙන්නව කොටවනවද? කියල දැනගන්නනම් චිත්‍රපටය බලන්නම වෙනවා.

මුලින් ටිකක් ඒකාකාරී විදියට චිත්‍රපටය ගලාගෙන ගියත් අවසානයේදී නරඹන්නන්ගේ සිත් උඩු යටිකුරු කරන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

තවත් උපසිරසියකින් ඔයාල හමුවට එන්නම් කියන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නවා .
සියළු දෙනාටම බුදුසරණයි!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment