Magamuni (2019) සිංහල උපසිරැසි සමඟින්


Magamuni (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Magamuni (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
10-09-2019 at 07:01 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 14518



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මෑතකදී නිකුත් වෙච්ච imdb අගය 8.4ක් තරම් ඉහළ අගයක් හිමිකරගත්ත දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ. Mystery/drama ගණයට අයත්වන මෙම චිත්‍රපටය පැය 2.30 පුරාවටම නිසැකවම ඔබව වෙනමම ආකාරයේ ලෝකයකට අරන් යනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ දමිල සිනමාවේ අති දක්ෂ අපි කවුරුත් ආදරය කරන ඒ දමිල තරුව Arya විසිනි. ආර්යා ඉන්නව කියන්නේ ඉතින් චිත්‍රපටය කොහොමද කියල ඔයාලටම හිතාගන්න පුලුවන්නේ.. ඒ වගේම තවත් දක්ෂ දමිල නළුනිළියන් පිරිසක්ද මෙම චිත්‍රපටයට රඟපෑමෙන් දායක වෙලා තියෙනවා.

කතාව‍ත් පොඩ්ඩක් කියන්නම් -: එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක්ට සිදුවන එකිනෙකට වෙනස් වූ සිදුවීම් පෙලක් අවසානයේදී එකට එකතුවීමක් තමයි මෙහිදී දකින්නට ලැබෙන්නේ. එම සහෝදරයන් දෙදෙනාගේම චරිතයන්ට රඟදක්වන්නේ ආර්යා වීමද ආර්යාගේ සුවිශේශී හැකියාවකි. මහා කියන්නේ ප්‍රවාහන සමාගමක රියදුරෙක් විදියට වැඩකරන කෙනෙක් හැබැයි මෙයා කොල්ලො සෙට් එකකුත් සෙට් කරගෙන ගෙදර ගෑණිටවත් නොකියාම දරුණු ගණයේ අපරාධයන්ද සිදුකරනවා. මෙහි එක් කතාවක් මේ මහා ගැන නිරූපණය වෙනවා. අනිත් කතාවෙ නිරූපණය වන්නේ මුනිරාජ් කියන ගුරුවරයා වටාය. ඉතා දුෂ්කර ගමක පාසලක නොමිලයේ ලමයින්ට උගන්වන ඔහු ඔහුගේ අම්මත් සමග ජීවත් වෙනවා.ඒ ගමේ සල්ලිකාර ව්‍යාපාරිකයෙක්ගේ දුව මුනිරාජ් සමග මිතුදමක් පටන් ගන්නවා. නමුත් ඒ කෙල්ලගේ ගෙදර අය හිතන්නේ ඒ දෙන්නා ආදරය කරනවා කියලයි..ඒ නිසාම ඒ කෙල්ලගේ තාත්තා මුනිරාජ්ව මරන්න හදනවා. ඔය ආකාරයෙන් කතා දෙකම වෙන වෙනම ගලාගෙන ගිහින් අවසානයේදි එක් කතාවක් බවට පත්වෙනවා. තවත් රසබර ඉතා වැදගත්,හැඟීම්බර සිදුවීම් රාශියක් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙනවා.ඒ ඔක්කොම ඔයාලට චිත්‍රපටය බලද්දි තේරුම්ගන්න පුලුවන්.

අවසාන වශයෙන් මේ උපසිරසිය නිර්මාණය කිරීමට මට සහයෝගයක් දුන්න ලහිරු සහෝදරයාටත් ස්තූතිය පුදකරන ගමන් මම අදට සමුගන්නවා
සියළු දෙනාටම බුදුසරණයි!!!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment