Kolaiyuthir Kaalam (2019) සිංහල උපසිරැසි සමඟින්


Kolaiyuthir Kaalam (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kolaiyuthir Kaalam (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 36 sec)
10-10-2019 at 12:37 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 9 - Views: 15322



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2019 ආගොස්තු මස තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... පැයකුත් විනාඩි 45කට ආසන්න කාලයක් පුරා දිවෙන මේ චිත්‍ර‍පටිය Chakri Toleti ගේ අධ්‍යක්ෂණයක්... ප්‍ර‍ධාන චරිත ලෙස ඔබ අප කවුරුත් දන්න Nayanthara රංඟනයෙන් දායක වෙනවා මිට අමතරව Bhumika Chawla,Prathap Pothen හා Rohini Hattangadi සෙසු චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා... 2016 වසරේ නිකුත් වු Hush චිත්‍ර‍පටියේ ප්‍ර‍ති නිර්මාණයක් තමයි මේ චිත්‍ර‍පටිය. ඉතින් ඔයාලා කොහොමත් අර චිත්‍ර‍පටිය බලලා තිබ්බාත් දැන් සැහෙන කාලයක් ගෙවිලා තියන නිසා මේ චිත්‍ර‍පටිය අරන් රස විදින්න බාධාවක් වෙන එකක් නම් නැහැ..

කතාව ගැන කිව්වොත් සෘති කියන්නේ චෙන්නායි වල අනාථ නිවාසයක හැදි වැඩුන කතා කරන්න බැරි ගොළු ගැණුළමයෙක්. කොහොම හරි ඇයව ඇමරිකාවේ වෙසෙන ලොකු සල්ලිකාර පුද්ගලයෙක් හදාවඩා ගන්නවා... ඇයව එහෙම හදාවඩා ගන්න හදන හේතුව චිත්‍ර‍පටිය බැලුවාම තේරේවි. කොහොම හරි කාලයක්ගේ ඇවැමෙන් මේ පුද්ගලයා මිය ගියාම ඔහුගේ සියළුම දේපල හිමි වෙන්නේ මේ ඝෘති නැමැති ගැණුළමයාට... ඇය මේ උරුම උන ලෝසන් නැමැති වතුයායේ බංගලාවට යනවා.. නමුත් දිනක් රෑයක සිදුවන්නේ කවුරුත් නොහිතන සිදුවිම් මාලාවක්... ඒ මොකක්ද කියලා ඔයාලාට මේක බලලාම තමයි දැනගන්න වෙන්නේ...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment