Mission Mangal (2019) සිංහල උපසිරැසි සමඟින්


Mission Mangal (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mission Mangal (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
10-14-2019 at 12:37 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 12 - Views: 20092



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2019 වසරේ අගොස්තු පහලොස් වැනිදා නිකුත් උන තවත් චිත්‍ර‍පටියක් තමයි මිෂන් මංගල් කියන්නේ... 2014 වසරේ සැත්තැම්බර් 24 වැනිදා ඉන්දියානු විද්‍යාඥයින්ගේ උත්සහාය මත අඟහරු මතට යානාවක් යවන්න ඉන්දියාව සමත් වුනා.... හැම කතාවකටම නොදන්න පසු කතාවක් තියනවා නේ... ඉතින් ඒ විද්‍යාඥයන් කොතරම් මේ වෙනුවෙන් මහන්සි උනාද ඔවුන්ට ආපු බාධක කම්කටොලු මොනාද කියන එක තමයි මේ චිත්‍ර‍පටිය පුරාවට ගෙති යන්නේ... ඉතාමත් සුළු මුදලකින් තමයි ඔවුන් මේ යානාව හදලා පළමු උත්සහායෙන්ම අඟහරු වෙත ලඟා උනේ... මේ ක්‍රියාව ගැන නරේන්ද්‍ර‍ මෝදි අදහස් දක්වමින් කියා සිටියේ ''අහම්දාබාද් වල කිලෝමීටරයක් ත්‍රිවිල් එකක යන්නරුපියල් 10ක් යනවා එත් අපිට අගහරු වලට යන්න කිලෝමීටරයකට රුපියල් 7යි ගියේ..''

මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Akshay Kumar,Vidya Balan,Sonakshi Sinha,Taapsee Pannu,Nithya Menen,Kirti Kulhari හා Sharman Joshi රංඟනයෙන් දායක වෙනවා... කෝටි 32ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 230ක බොක්ස් ඔෆිස් ආදායමක් හොයාගන්න සමත්වුනා. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment