The Lion King (2019) සිංහල උපසිරැසි සමඟින්


The Lion King (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Lion King (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
10-14-2019 at 09:49 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 13 - Views: 18469



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ලොකු පොඩි හැමෝම ඩිස්නි චිත්‍රපටි කාටුන් වලට ගොඩක් ආසයිනේ. ඉතින් ඉස්සර තිබුන හැම කාටුන් චිත්‍රපටියක්ම පාහේ ඩිස්නි සමාගම ‘ලයිව් ඇක්ෂන්’ චිත්‍රපටයක් විදියට ප්‍රතිනිර්මාණය කරනවා අලුතෙන්. ඒ්කේ අලුත්ම ඒක තමයි ලයන් කිං කියන්නේ! 1994දි නිකුත්වුන කාටුන් චිත්‍රපටයේම නැවත නිර්මාණයක් තමයි මේ. 2016දි තමයි මේ චිත්‍රපටය නැවත නිර්මාණය කරනවා කියලා නිළ වශයනේ ප්‍රකාශ වුනේ. හේතුව ජන්ගල් බුක් චිත්‍රපටයේ ජනප්‍රියත්වය තමයි. මේ චිත්‍රපටයටත් අධ්‍යක්ෂක විදියට ඉන්නේ Jon Favreau. ජන්ගල් බුක් එකේ අධ්‍යක්ෂණය හොදටම තිබීම එයට හේතුවක් විදියට ඩිස්නි සමාගම පවසනවා.

කථාව දිගහැරනේනේ ප්‍රයිඩ් ලෑන්ඩ් වලදි. අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක්. ප්‍රයිඩ් රොක් කියන්නේ කැලේ පාලනය කරන සිංහයන් සිටින ගල. මුෆාසා රජුගේ සහ සරාබි රැජිනගේ අලුත උපන් පුතා, සිම්බා තමයි ඊළඟ රජු වන්නේ. එත් එයාගේ බාප්පාට මේක බලන් ඉන්න බෑ. ඒක නිසා එයා ලොකු සැලසුමක් සකසනවා. ඊළඟ රජු වන්න. එවගේම ඒක හිතාගන්න බැරි දරුණු එකක් විදියට සාර්ථක වන්න යනවා. කතාව බලලා ඉන්න මොකද ඒකට වුනේ බලාගන්න. අනිවාර්යනේම බලන්න හරිම ලස්සන කතාවක් මේක. එවගේම සංවේදී තැන් කීපයක් තියනෙවා. වර්ථමාන දේශපාලන සිදුවීම් ටිකක් ගලපගන්න පුලුවන් කතාව බලද්දි 😉 ඊළඟ චිත්‍රපටයනේ හමුවෙනකල් තේරුවන් සරණයි හැමෙෝටම! ජයවේවා!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment