In The Tall Grass (2019) සිංහල උපසිරැසි සමඟින්


In The Tall Grass (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
In The Tall Grass (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 37 sec)
10-16-2019 at 11:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 11 - Views: 15274



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




තවත් අලුත්ම සිනමා නිර්මාණයක් තමයි මේ විදියට අරන් ආවේ. මේක නෙට්ෆිල්ක්ස් ආයතනය විසින් නිකුත් කරපු චිත්‍ර‍පටියක්... කොහොමත් ඔයාලා දන්නවානේ නෙට්ෆිලික්ස් ආයතනයෙන් ආවාට ගියාට චිත්‍ර‍පටි නිකුත් කරන්නේ නැහැ කියලා... මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ Stephen King විසින් රචනා කරන ලද In the Tall Grass නැමැති කෘතියයි.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Patrick Wilson,Harrison Gilbertson හා Rachel Wilson රංඟනයෙන් දායක වෙනවා. මෙහි චිත්‍ර‍පටි කොපි දෙකක් නිකුත් උනා.. එකක් විනාඩි 90ක දිග එකක් හා විනාඩි දිග 101 (extended version) එකක්. අපි ඔබට ලබා දිලා තියෙන්නේ විනාඩි 101 දක්වා තියන චිත්‍ර‍පටි කොපියයි... ඉතින් මේ චිත්‍ර‍පටිය iMDB අගය 5.7 කරකවන්න සමත්ව තියනවා... ඊ තණකොල යායක් අතර අතරමං උන ළමයෙක් හා එම ළමයා සොයාගෙන යන මිනිසුන් ට වෙන අකරතැබ්බයක් පදනම් කරගෙන කතාව ගලා යන drama horror thriller කණ්ඩ 3 අයත් වෙන අමුතු ආකාරයේ කතාවක් කියලා මේක හදුන්වන්නත් පුලුවන්. එහෙනම් තව වැඩි විස්තර උවමනා නැහැ ඔබට අරන්ම බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB/HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment