The Boat (2018) සිංහල උපසිරැසි සමඟින්


The Boat (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Boat (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
10-18-2019 at 12:58 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 11 - Views: 20317



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හිතන්න. ඔයාට මුහුදේ පාවෙමින් තියෙන බෝට්ටුවක් දකින්න ලැබෙනවා. කවුරුවත් පේන්නත් නෑ. කුතුහලයක් එනවා නේද මොකක්ද බලන්න? ඔයා බෝට්ටුවට ගිහින් බලනවා. කිසිම මනුස්සයෙක් නෑ. හැබැයි බෝට්ටුවේ සේරම දේවල් වැඩ කරනවා. ඔයා ඇවිදලා බලන අතරේ බෝට්ටුවේ AutoPilot ඔන් වෙලා ඉබේම යන්න ගන්නවා. නවත්වන්න විදියකුත් නෑ. ඔයාව බෝට්ටුවේ හිරවෙනවා පහල තට්ටුවේ. මොකක් වෙයිද? ඒ අතරේ නැව් එන්න පුලුවන් බෝට්ටුවේ හැප්පෙන්න. කුනාටු වලට මූණදෙන්න වෙනවා. හිතාගන්න බැරි දේවල් තව වෙන්න පුලුවන්. එත් මොකක්ද මේ ඉබේම ගමන් කරන්න ගත්ත බෝට්ටුව?

චිත්‍රපටය බලලාම ඉන්න. එහෙනම් ඊළඟ එකෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment