Sivappu Manjal Pachai (2019) සිංහල උපසිරැසි සමඟින්


Sivappu Manjal Pachai (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sivappu Manjal Pachai (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
10-21-2019 at 10:15 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 8 - Views: 20413



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]








ඔන්න ඉතින් සාහෝ එකෙන් පස්සෙ තවත් ලස්සන චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන එන්නේ... 2019 සැප්තැම්බර් 12 නිකුත් උන Sivappu Manjal Pachai දමිළ චිත්‍රපටියේ උපැසිරැසි තමයි මේ විදියට අරගෙන එන්නේ.. Enakkul Oruvan,Aranmanai 2,Jil Jung Juk,Aval,වගේ සුපිරි චිත්‍රපටිවලින් අපිට දැකගන්න ලැබුන Siddharth සමග Enakku Innoru Per Irukku,Kadavul Irukaan Kumaru,Bruce Lee,Watchman,චිත්‍රපටි වලින් දකින්න ලැබුන G. V. Prakash Kumar තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ.. වෙනස්ම කතා තේමාවකින් සමන්විත Sivappu Manjal Pachai චිත්‍රපටියට Imdb 7.2ක අගයක් ලැබිලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම්කෝ මදන් ( G. V. Prakash Kumar) කියන්නේ තරුණ වියෙ පසුවෙන බයික් රේස් වලට කැමති කොල්ලෙක්. ඉතින් මෙයා ජීවත් වෙන්නෙ මෙයාගේ අක්ක එක්ක බයික් රේස් කිව්වට මෙයා සහාභාගිවෙලා ඉන්නෙ නීතිවිරෝධී බයික් රේස් වලට. ඉතින් දවසක් මෙය මෙහෙම මහා පාරේ බයික් රේස් එකකට සහභාගිවෙලා ඉන්න කොට ට්‍රැෆික් පොලිස් නිලධාරි රාජ්ෂේකර් (Siddharth) මෙයාව අල්ලගන්නවා. කොහොම හරි පැනලා යන්න උත්සහ කරන මදන්ව රාජ්ෂේකර් කොහොම හරි අල්ලගන්නවා. ඉතින් එයා අල්ලගෙන මදන්ව නිකන්ම් නෙවෙයි එක්ක යන්නේ, ලග පාත තිබ්බ නයිටියකුත් මදන්ට අන්දලා. ඉතින් මදන්ට ඒකෙන් ගොඩක් ලැජ්ජ වෙන්න වෙනවා. ඒ සිද්ධිය එතනින් ඉවර වෙනවත් එක්කම පහුවදා මදන්ගේ අක්කව බලන්න මනමාලයෙක් එනවා ඉතින් මනමාලිව බලන්න යන මදන්ට දකින්න ලැබෙන්නෙ එයා හීනෙන්වත් නොහිතපු කෙනෙක්ව. එයා කවුද එතැනින් එහාට වෙන්නෙ මොනාද කියලා දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න



[/CENTER]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment