Jabariya Jodi (2019) සිංහල උපසිරැසි සමඟින්


Jabariya Jodi (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Jabariya Jodi (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
10-25-2019 at 02:12 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 6 - Views: 16993



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







තවත් අලුත් චිත්‍ර‍පටියක උපසිරැසියකින් තමයි මේ හමුවෙන්න ආවේ. Prashant Singh විසින් අධ්‍යක්ෂණය කරන ලැබු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිර්පණය කරන්නේ Sidharth Malhotra හා Parineeti Chopra විසිනි. මේ ජොඩුවම හිටපු Hasee Toh Phasee චිත්‍ර‍පටිය වගේම මේකත් සුපිරිම හිට් එකක් වේවි කියලා කට්ටිය හිතාගෙන හිටියාත් මේකේ බොක්ස් ඔෆිස් වාර්තාව ලැබුනේ කෝටි 21 ක් පමණයි... ඒ කෝටි 29ක පිරිවැයක් දරලා හදපු චිත්‍ර‍පටියක් උනත්..

කොහොම හරි කතාව ගැන ටිකක් කියන්නම්කෝ... මේ කතාවේ නමේ තේරුමම තමයි බලෙන් කසාද බදින ජෝඩු වගේ නමක්... අභය සිං කියන්නේ මේ පලාතේ ඉන්න මැරයෙක්ගේ පුතෙක්... ඔහුගේ ප්‍ර‍ධානම කාර්යය තමයි බලෙන් ජෝඩු කසාද බැන්දවිම... මෙහෙම කරන්නෙත් ලොකු දැවැද්දක් ඉල්ලන පිරිමි ළමයින්ගේ පවුල් වලටම තමයි. නිකමට හරි ගැණු ළමයෙක්ව දැවැද්ද නිසා කසාදේ අවලංගු කලොත් මේ අය ඒ පිරිමි ළමයාව පැහැරගෙන ඇවිල්ලා බලෙන් කසාදේ කරලා දෙනවා.. මේ පලාතේම ඉන්න කාටවත්ම බය නැති කෙල්ලෙක් තමයි බබ්ලි කියන්නේ. මේ අභය හා බබ්ලි කියන්නේ පොඩි කාලේ ඉදන්ම දෙන්නාට දෙන්නා කැමැත්තෙන් හිටපු දෙන්නෙක්... ඉතින් මේ මැර වැඩ කරන අභයයි... ඊට නොදෙවෙනි බබ්ලිගෙයි ආදර කතාව බලන්න පුලුවන් මේක අරන් බැලුවොත්... එහෙනම් සමුගන්නවා ඉක්මනින්ම තව චිත්‍ර‍පටියක් සමඟ හමුවිමේ බලාපොරොත්තුවෙන්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment