Mesrin Killer Instinct (2008) සිංහල උපසිරැසි සමඟින්


Mesrin Killer Instinct (2008) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mesrin Killer Instinct (2008) සිංහල උපසිරැසි සමඟින් (2 min 31 sec)
10-26-2019 at 12:33 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 11 - Views: 15337



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2008 වසරේ තිරඟත වුන ප්‍ර‍ංශ චිත්‍ර‍පටියක් තමයි මේ විදියට අරන් ආවේ... මේ චිත්‍ර‍පටි මාලාවේ චිත්‍ර‍පටි දෙකක් නිකුත් උනා මේ එහි පළමු වැන්නයි.. මේ කතාවේ 1952 - 1970 දක්වා Mesrine නම් අපරාධකරුවාගේ කතාව තමයි දිව යන්නේ... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Vincent Cassel හා Ludivine Sagnier රංඟනයෙන් දායක වෙනවා...මෙහි අධ්‍යක්ෂණය Jean-François Richet ගෙනි... imdb දර්ශයෙන් 7.1 ක අඟයක් ලබා ගත්ත මේ චිත්‍ර‍පටිය ඔබට නැරඔිමට ආරාධනා කරමින් මං සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment