Kaappaan (2019) සිංහල උපසිරැසි සමඟින්


Kaappaan (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kaappaan (2019) සිංහල උපසිරැසි සමඟින් (158 min 52 sec)
10-27-2019 at 09:35 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 31 - Views: 30646



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






කදීර් කියන්නේ ගමේ ගොවිතැන් කරල ජීවත් වෙන තරුනයෙක්. මෙයා කාබනික ගොවිතැන තමයි ගොඩක්ම කරන්නේ. ඉතින් මේ අතරේ තාම්යි ඉන්දියාවේ අගමැති මරාදමන්න ත්‍රස්තවාදී කණ්ඩායමක් සැලසුම් කරනවා. කදීර් කියන්නෙ ගොවිතැනට අමතරව හමුදාවේ ඉන්න රහස් සෙබලෙක්. කොහොම හරි කදීර් අගමැතිට වෙන පහරදීමෙන් ඔහුව බේරගන්නවා ඒකෙන් අගමැතිගේ හිත දිනාගන්න කදීර්ග අමැතිගේ පෞද්ගලික ආරක්ෂයා වෙනවා. එතනින් තමයි කතාව හරි කතාව පටන් ගන්නේ කදීර්ට පුලුවන් වෙයිද අගමැතිගේ ජීවිතේ ආරක්ෂා කරගන්න...

එහෙනම් හැමෝටම අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ. Imdb අගය 7.5ක් අරගත්තු සූර්‍යා සමගින් මෝහන්ලාල්, ආර්‍යා ප්‍රධාන චරිත නිරූපනය කරන Kaappaan. ඉතින් ආරාධනා කරනවා හැමෝටම මේ සුපිරි චිත්‍රපටිය අරගෙන නරඔන්න කියලා. කොහොමත් ඉන්න නළු නිලියන් එක්ක කතාව විස්තර නොකරාත් ඔයාලා අනිවාර්යෙන්ම මේක අරන් බලන බව අපි දන්නවා... එහෙනම් ආයෙත් අලුත් චිත්‍රපටියකින් හමුවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment