A1 (2019) සිංහල උපසිරැසි සමඟින්


A1 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A1 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
10-28-2019 at 09:22 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 10 - Views: 18214



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]








අනන්තරාඔ කියන්නේ රජයේ සේවකයෙක්.. මෙයා නිකන්ම සේවකයෙක් නෙවෙයි මුළු රටම දන්නවා මෙයා ගොඩක්ම අවංක කිසිම වංචාවක් නොකරන කෙනෙක් කියලා. මෙයා ජීවිතේටම කිසිම,පොඩිම හරි වැරැද්දක් නොකර ජිවත් වෙන කෙනෙක්ඉ තින් මෙයාට දුවෙක් ඉන්නවා එයා තමයි දිව්‍යා.. දිව්‍යා දවසක් කෝවිලට ගියාට පස්සේ තමයි සරවනන්ව දකින්නේ. එහෙම සරවන්නව දකින දිව්‍යාට සරවනන් කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. එහෙම ආදරේ හිතෙන්නත් හේතුවක් තියෙනවා. ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ ඉතින් දවසක් සරවනන් එනව දිව්‍යාගේ ගෙදරට එයාගේ තාත්ත එක්ක කතා කරන්න කසාදේ ගැන ඒත් ඉතින් දිව්‍යාගේ තාත්ත මේ කසාදෙට කැමතිවෙන්නෙ නෑ. ඉතින් පොඩි කාලේ ඉදන්ම තාත්තා කියන දේම අහගෙන හෑදුන දිව්‍යාත් සරවනන්ට කියනව මේ සම්බන්ධේ නවත්තමු කියලා. එහෙම කිව්වට පස්සේ මෙයා සරවනන්ට තව එක අවස්ථාවක් දෙනවා. ඒ තමයි දිව්‍යාගේ තාත්තගේ පොඩිම වැරැද්දක් හරි තිබ්බොත් ඔප්පු කරන්න. එතකොට මම ඔයාව් කසාද බදින්නම් කියලා ඉතින් ඔයාලම අරගෙනම බලන්නකො සරවනන්ට පුලුවන් උනාද කියලා කිසිම වැරැද්දක් නොකරපු අනන්තරාඔ ගේ වැරැද්දක් හොයාගන්න..

ඔන්න දමිල සිනමාවේ විකට රජෙක්වෙන සන්තනම් ආයෙත් ඇවිල්ල ඉන්නවා A1 නැත්නම් Accused No. 1 හරහා... Imdb 5.7 අගයක් ගත්තු මෙ චිත්‍රපටිය ඔයාලට ටිකක් හොදට හිනාවෙවී බලන්න පුලුවන්. ඉතින් ආරාධනා කරනවා ටිකක් හිනාවෙන්න චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment