The Angry Birds Movie 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


The Angry Birds Movie 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Angry Birds Movie 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 31 sec)
11-02-2019 at 11:10 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 12 - Views: 8335



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor

  2. .

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ගේම් එකක් ඇසුරෙන් නිර්මාණය කරපු ඇන්ග්‍රි බර්ඩ්ස් පළවැනි චිත්‍රපටය සෑහෙන්න ජනප්‍රිය වුනා. ලොකු පොඩි හැමෝම අතරේ. ඉතින් ඒකේ දෙවැනි චිත්‍රපටය මේ වසරේ තිරගත වුනා. ඇ.ඩො.මි.65ක වියදමින් හදපු මේ චිත්‍රපටය පළවෙනි එකටත් වඩා ආසාවෙන් බලන්න පුලුවන්! ඔයාලා පළවෙනි එක බලලා නැත්නම් The Angry Birds (2016) අනිවාර්යෙන්ම බලලාම මේක බලන්න. මොකද චිත්‍ර‍පටි දෙකම එකකට එකක් 100%ක්ම සම්බන්ධයි.

ඌරොයි කුරුල්ලොයි අතරේ තියෙන්නේ ජම්මන්තර වෛරයක්නේ. දෙගොල්ලෝ දූපත් දෙකේ ඉදලා දෙගොල්ලන්ටම ගහගන්නවා. ඉවරයක් නෑ. හැබැයි එකසැරේට මේ දූපත් දෙකටම අමුතු අමුතු දේවල් එන්න ගන්නවා. ලොකු අයිස් කුට්ටි. හිතාගන්න බෑ කාගෙන්ද කියලා. එතකොට තමයි දැනගන්නේ තුන්වැනි දූපතකුත් තියෙනවා කියලා ගොඩක් ඈතින්. ඒකේ කවුද දන්නවද ඉන්නේ? කියන්නේ නෑ. බලන්නකෝ චිත්‍රපටය මේකෙදි මේ දෙගොල්ලන්ට වෙන වෙනම සටන් කරලා දිනන්න බැරි විදියේ සතුරෝ ටිකක් තමයි එන්නේ. සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට ඌරො ටිකයි කුරුල්ලෝ ටිකයි මැදිහත් වෙන්නේ. එහෙනම් චිත්‍රපටිය බලලම ඉන්නකෝ කට්ටිය. ඊළග චිත්‍රපටයෙන් හමුවෙනකල්, හැමෝටම ජයවේවා! තෙරුවන් සරණයි!



The Angry Birds (2016) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් අරගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email][email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment