Drive (2019) සිංහල උපසිරැසි සමඟින්


Drive (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Drive (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
11-02-2019 at 10:40 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Hindi Movies
Favorites: 18 - Views: 34285



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







ඔන්න ඉතින් අද අරගෙන ආවේ හින්දි ක්‍රියාදාම ගනයට අයත් වෙන චිත්‍රපටියක්, Tarun Mansukhani අධ්‍යක්ෂනයෙන් සහ Hiroo Yash Johar, Karan Johar සහ Apoorva Mehta යටතේ තියෙන Dharma Productions ආයතනයෙන් තමයි මේ චිත්‍රපටිය වන Drive ඔයාලට ගේන්නේ, Sushant Singh Rajput සහ Jacqueline Fernandez ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය නිකුත් වෙන්න තිබ්බේ 2018 සැප්තැම්බර් 7 උනාට මොනාම හරි හේතු නිස ඒක 2019 ජූනි 28 වෙනකම් ආයෙත් කල් ගියා.. කොහොම හරි ඒ දවසටත් මේ චිත්‍රපටිය නිකුත් වෙන්නෙ නෑ. අන්තිමටම ඔන්න අපිට නොවැම්බර් 01 තමයි මේක බලාගන්න ලැබෙන්නෙ ඒ Netflix හරහා

කතාව වෙන්නෙ මෙහෙමයි.. නගරයේ තියෙන විශාලම රත්තරං බඩු කඩේකින් කිලෝග්‍රෑම් 300ක රත්තරං හොරකම් කරනවා. ඉතින් මෙහෙම හොරකම් කරන්නේ කින්ග් කියලා අනුවර්ත නාමයක් හදාගත්ත කෙනෙක්. ඉතින් මෙයා මෙහේ හොරකම කරපු තැන මෙයා ඊලගට හොරකම කරන තැන ගැන සලකුණක් තියල යනවා.. ඉතින් මෙයා ඊලගට හොරකම් කරන්න යන්නේ ජනාධිපති මන්දිරයේ කියල,ඉතින් එච්චර ආරක්ෂාවක් තියෙන ජනාධිපති මන්දිරෙන් මෙයා කොහොමද හොරකම් කරන්නේ.. ඇත්තටම මොනාද එයා හොරකම් කරන්න හදන්නේ කියලා අරගෙනම බලන්නකෝ. චිත්‍රපටියේ අන්තිමටම හිතාගන්න බැරි විදියට දේවල් වෙනස් වෙන්නේ අපි හිතන දේ නෙවෙයි වෙලා තියෙන්නේ... ඉතින් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් කියලා නම් කියන්න පුලුවන්. චිත්‍රපටියේ මැද හරියට එද්දි ප්‍රබාහ්ෂ්ගේ සාහෝ චිත්‍රපටියත් මතක් උනා. මේ චිත්‍රපටිය බලාගෙන යද්දි ඔයාලටත් සාහෝ මතක් වෙයිද බලන්නකෝ.. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment