A Yeti Adventure (2017) සිංහල උපසිරැසි සමඟින්


A Yeti Adventure (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Yeti Adventure (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 47 sec)
11-05-2019 at 08:01 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 7 - Views: 12292



Tags:


උපසිරැසි ගැන්වීම: පසිඳු මදුරංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසකින් ඔයාලව මුණගැහෙන්නේ.. වැඩ රාජකාරි එක්ක ටිකක් විතර කාර්‍ය බහුලව හිටියෙ. අදත් ඔයාලට මං අරගෙන ආවේ Animation චිත්‍රපටයක් මේක Adventure/Comedy ගණයට අයත් වෙන්නේ.. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Pierre Greco, Nancy Florence Savard මේ චිත්‍රපටියට නම් 4.9/10 Imdb තරම් අඩු අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ..මේ චිත්‍ර‍පටියම තමයි Mission Kathmandu නමිනුත් හදුන්වන්නේ...


මේ කතාව නම් ගෙතෙන්නේ නෙලී මලෝයි රහස් පරීක්ෂකවරියක් හා සයිමන් පිකාඩ් කියන විශ්ව විද්‍යාලය සහයකයෙක් හිමාලයේ ජිවත්ව සිටිනවා කියලා කියන යෙටී කියන සත්ව කොට්ඨාසය පිළිබඳව සොයායන ගමනක් සයිමන් පිකාඩ්ව මේ ගැන උනන්දු කරවන්නේ එයාගෙ මහාචාර්‍යතුමා එයා සයිමන්ට කියනවා මේ පිළිබඳව සාක්ෂි සොයාගතහොත් ඔහුට ගුරුපත්වීමක් ලබා දෙනවා කියලා ඒ නිසාම ඔහු මේ වැඩේට එයාගෙ යාළුවා එක්ක (නෙලී මලෝයි) සම්බන්ධ වෙලා සූදානම් වෙනවා.. ඔහු පොතපත වලින් කරුණු කාරනා සොයාගෙන ගවේෂණය පටන් ගන්නවා...එයාලා යෙටීලා ගැන හොයන්න යන ගමනේ එයාලට වෙන අලකලංචි එයාලා යෙටීලා ගැන සාක්ෂි හොයාගනීද? යෙටීලා පිළිබඳව කරන ගවේෂණයක් තමයි කතාවේ අන්තර්ගත වෙන්නේ හැබැයි මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්.එහෙනම් මම අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any English torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසිඳු මදුරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment