47 Meters Down Uncaged (2019) සිංහල උපසිරැසි සමඟින්


47 Meters Down Uncaged (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
47 Meters Down Uncaged (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 19 sec)
11-09-2019 at 11:38 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 7 - Views: 11959



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න ආයෙත් මන් එකතුවුනා මේ වසරේ අගොස්තු මාසයේ නිකුත්වුන Adventure,horrorඝනයට අයත් අලුත්ම අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන 47 meter down(2017) නිකුත්වුන චිත්‍රපටය ඔයගොල්ලො හැමෝම බලන්න ඇතිනේ. ඒ චිත්‍රපටයෙම දෙවන සලරුව තමා මං මේ ගෙනත් තියෙන්නේ... කලින් එක බලපු කට්ටියනම් ඉතින් දන්නව ඇති කොහොමද ෆිල්ම් එක කියලා. ඇත්තටම ෆිල්ම් එක පටන් ගත්තවෙලේ ඉදන්ම ඇහැ නම් අහකට ගන්නම හිතෙන් නෑ. ඒ තරම් මේ ෆිල්ම් එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන්.අනික පවුලේ කට්ටිය එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. ඔයාලට මතක ඇති කලින් එකෙ කූඩුවක් ඇතුලේ ඉදන් මෝරු බලන්න ගිහින් තමයි වැඩේ දුරදිග යන්නෙ කියලා. මේකෙ නම් ඇත්තටම වෙන්නෙ තරුණියන් හතරදෙනෙක් අලුතෙන් හොයාගත්ත වතුරෙන් යටවුන පැරණි නගරයක් ගෙදරට හොරෙන් බලන්න ගිහින් ඒක ඇතුලේ හිරවෙන කතන්දරයක්. මේක වංකගිරියක් වගේ විශාල ගුහා තියෙන මුළුමනින්ම වතුරෙන් යට වුන පුරාණයේ මිනිස්සුන්ව වල දාපු නගරයක්. පොඩ්ඩක් බලලා එන්න ගියාට මේ ගුහා අස්සෙ ඉන්න තඩි මෝරුන්ගෙන් නම් මෙයාලට බේරිලා එන්න බැරිවෙනවා. කට්ටියටම පාරත් මගහැරෙනවා. ඒ මදිවට දියවැල්. මේ ගුහා අස්සෙ ඉන්න මෝරු කළුවරේම ඉදලා උන්ගේ ඇස් අන්ධවෙලා තියෙන්නෙ. එත් උන් ගොඩක් සංවේදියි. ඒ වගෙම හොදට කන් ඇහෙනවා. එත් උන්ගේ ඉලක්ක නම් වරදින්නෙ නැහැ. හැබැයි මේ ගොල්ලොත් උත්සහය අත් හරින්නෙ නැහැ. එහෙනම් මේ මාරක මෝරුන්ගෙන් මෙයාලට බේරිලා එන්න පුළුවන්ද කියලා ෆිල්ම් එක අරන්ම බලන්නකෝ.


47 Meters Down (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් අරගන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment