Petromax (2019) සිංහල උපසිරැසි සමඟින්


Petromax (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Petromax (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
11-12-2019 at 09:33 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 21 - Views: 22027



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් හිනාවෙලා බලන්න පුලුවන් දමිල චිත්‍රපටියක්..චිත් ‍රපටිය තමයි Petromax.ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Tamannaah...ඒවගේම Tamannaah සමග Munishkanth,Kaali Venkat,Sathyan Yogi Babu මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.. 2019 ඔක්තොම්බර් 11 ප්‍රදර්ශනය ආරම්භ කරන මෙම චිත්‍රපටිය Imdb 6.2 ක අගයක් බලාගන්න සමත්වෙලා තියෙනවා. 2017 නිකුත් උන Tapasee Pannu ප්‍රධාන චරිත නිරූපනය කරපු තෙලෙගු චිත්‍රපටියක් වෙන Anando Brahma චිත්‍රපටියේ දමිල ප්‍රතිනිර්මාණය තමයි Petromax.

කතාව ගැන ටිකක් කියන්නම්කෝ. සරවනා කියන්නේ මැලේසියාවේ ව්‍යාපාර කරගෙන ඉන්න කේන්ක්,ඉතින් එයා එහේ ඉන්න අතරේ තමයි ඉන්දියාවේ සිද්ධවෙන නායයැමකින් එයාගේ අම්මා තාත්තා නැතිවෙන්නෙ,ඉතින් මැලෙසියාවෙන් එන සරවනාට එයාගේ අම්මායි තාත්තායි ඉතුරු කරල යන එකම දේපල එයාලගෙ ගෙදර ඉතින් සරවනා අම්මා තාත්තා නැති ගෙදරකින් එයාට වැඩක් නෑ කියලා ඒක විකුනන්න හදනවා.. ඒත් සිද්ධ වෙන්නෙ කවුරුවත් නොහිතපු දෙයක්මො කද ඒ ගේ බලන්න එන අයට ගේ ඇතුලේ හොල්මන් පේන්නෙ ගන්නවා. ඉතින් මේකට කරගන්න දෙයක් නැතිව ඉන්න සරව්නන් ලගට සෙන්තිල් කියල පුද්ගලයෙක් ඇවිල්ල කියනවා එයා තව තුන් දෙනෙක් එක්ක මේ ගෙදර දවස් හතරක් නැවතිලා ඉදල හොල්මන් නෑ කියලා ඔප්පු කරන්නම් කියලා. ඉතින් ඒකට කැමති වෙන සරව්නන් මෙයාලට ඒක කරන්න ඉඩදෙනවා. ඉතින් සෙන්තිල් එයාගේ යාලුවෝ හතර දෙනත් එක්ක මේ ගෙදරට යනවා එතැනින් එහාට කතාව් බලන එක ඔයාලට බාරයි ඇත්තටම ඒ ගෙදර හොල්මන් ඉන්නවද,සෙන්තිල් ඇතුලු අනිත් අයට මොකක්ද වෙන්නේ?...

එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment